ඉගෙනුම් අංශය

ට්‍රේඩ් කරන ආකාරය දැනගන්න

Education image

අපගේ ඉගෙනුම් අංශයේ ඇති අධ්‍යාපනික සැපයුම් පරිශීලනය කර දැනුවත් බවින් යුතුව වෙළඳපොළට පිවිසෙන්න.

ආරම්භ කරන්න අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.
Circled checkmark image

ඔබට අවශ්‍ය පරිදි දැනුම ලබාගන්න

ඔබට පහසු වේලාවක සාර්ථකව ට්‍රේඩ් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාගන්න.

ලියාපදිංචි වී නරඹන්න
Certificate badge image

අපගේ විශේෂඥයින්ගෙන් දැනුම ලබාගන්න

සෑම දිනකම විවිධ ඉදිරිපත් කිරීම් ඇති XM සජීවී අධ්‍යාපනය නරඹා ට්‍රේඩ් කරන ආකාරය අපගේ විශේෂඥයින්ගෙන් දැනගන්න.

දැන් නරඹන්න
Tripod board icon

නරඹා දැනුම ලබාගන්න

ට්‍රේඩ් කිරීමේදී ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ පිළිබඳ දැන ගැනීමට ඔබ කැමති භාෂාවෙන් පැවැත්වෙන වෙබිනාර් සඳහා නොමිලේ ලියාපදිංචි වන්න.

දැන් ලියාපදිංචි වන්න

XM වෙබිනාර්

උපදේශකයින් 77 දෙනෙකුගෙන් සතියේ දින 7 පුරාවට දැනුම ලබාගන්න

අපගේ පළපුරුදු උපදේශකයින් විසින් පවත්වනු ලබන වෙබිනාර්වලින් ප්‍රයෝජන ලබන දහස් ගණනක XM ට්‍රේඩර්ස්ලා සමග එක්වන්න. ඒවා ආකර්ෂණීය ලෙස නොමිලේ පැවැත්වෙන අතර භාෂා 23කින් මෙහෙයවනු ලැබේ. මෙම උපදේශකයින් ලොව විශාලතම මූල්‍ය ආයතනවල ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර එම දැනුම ඔබ සමග හුවමාරු කර ගනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.

Webinar Instructors

XM LIVE

සජීවී අධ්‍යාපනය සමග ඔබේ ට්‍රේඩ් කටයුතු සාර්ථක කරගන්න

සජීවී අධ්‍යාපනික මැදිරිවල අපගේ විශේෂඥයින් සමග වෙළඳපොළ ක්‍රියා කරන ආකාරය සහ අපගේ නිෂ්පාදන පිළිබඳ දැනගන්න. සාර්ථක ආයෝජකයෙකු වීමට ඔබේ කාලය වැය කරන්න.

Clock icon

ෆොරෙක්ස් ට්‍රේඩින් සඳහා ප්‍රශස්ත කාලය

අපගේ ට්‍රේඩින් විශේෂඥයින් අහඹු ලෙස ෆොරෙක්ස් යුගලයක් තෝරා ගෙන ඔවුන්ගේ විශ්ලේෂණ සහ ට්‍රේඩින් අදහස් මෙම සජීවී ට්‍රේඩින් සැසියේ බෙදා හරින අයුරු නරඹන්න.

Chart bar icon

එක්සත් ජනපද වෙළඳපොළ විවෘත කිරීමේ හෝරාව

දිනය තුළ ට්‍රේඩ් කිරීමට වඩාත් ආකර්ෂණීය එක්සත් ජනපද කොටස් හඳුනා ගන්න. එක්සත් ජනපද දර්ශක සහ පුවත්වලින් බලපෑමට ලක්වන අංශ විශ්ලේෂණය කිරීම හෝ විශිෂ්ට තාක්ෂණික විශ්ලේෂණ සැකසුම් ලබාගන්න.

Education icon

දර්ශක පිළිබඳ වන විශේෂඥ සැසිය

චලනය වන සාමාන්‍ය වැනි තාක්ෂණික විශ්ලේෂණයේ වඩාත් වැදගත් මෙවලම් භාවිත කරන්නේ කෙසේද යන්න දැනගෙන ඔබේ ට්‍රේඩින් දියුණු කරගන්න.

Chart arrow icon

මූලික විශ්ලේෂණය පිළිබඳ කතාබහ

ආර්ථික නිකුතු සහ සාර්ව ආර්ථික සිදුවීම් පිළිබඳ මෙන්ම ඒවා ඔබේ ට්‍රේඩ් කටයුතුවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ සජීවී වාර්තාකරණ ලබාගන්න.