XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර ඔබේ කුකී කළමනාකරණය කළ හැකි ආකාරය පිළිබඳව ඔබව ප්‍රමාණවත් ලෙස දැනුම්වත් කර ඇති බවට සහතික කිරීමට අපි බැඳී සිටිමු.

කුකී යනු මොනවාද?

කුකී යනු කුඩා දත්ත ගොනු වේ. ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී එම වෙබ් අඩවිය විසින් ඔබේ පරිගණකයට කුකිය යොමු කරයි. ඔබේ පරිගණකය ඔබේ වෙබ් බ්‍රවුසරය ඇතුළත ඇති ගොනුවක එය ගබඩා කරයි.

කුකී ඔබේ පරිගණකයට වයිරස් හෝ අනිෂ්ට මෘදුකාංග යොමු නොකරයි. එහා මෙහා ගමන් කරන විට කුකියක දත්ත වෙනස් නොවන නිසා එය ඔබේ පරිගණකය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒවා ලොග් ලෙස (එනම් ඒවා පරිශීලක ක්‍රියාකාරකම් පටිගත කර ප්‍රකාශිත තොරතුරු මතක තබා ගනියි) ක්‍රියා කරන අතර ඔබ වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකම ඒවා යාවත්කාලීන වේ.

අප වෙබ් අඩවියෙන් යොමු කරන කුකී පරිශීලනය කිරීම හරහා අපට ඔබේ තොරතුරු ලබා ගත හැකිය. විවිධ වර්ගයේ කුකී විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් වාර කුකියක් භාවිත කරනු ලබන්නේ පුද්ගලයෙකු වෙබ් අඩවියක සක්‍රියව හැසිරෙන විට පමණි. ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු වාර කුකිය නැතිවී යයි. අප භාවිත කරන කුකී පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් සඳහා පහත සඳහන් අදාළ කොටස කියවන්න.

කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

නරඹන්නන් අපගේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීමට මෙන්ම අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි ක්‍රියාකාරී කුකී භාවිත කරමු. ඇති විය හැකි ඕනෑම ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමෙන් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙය අපට ඉඩ සලසයි. උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්‍රිය කුමන වෙබ් අඩවි පිටුද යන්න සහ වෙබ් අඩවි පිටු එකිනෙකට සම්බන්ධ කිරීමේ කුමන ක්‍රමය වඩාත් ඵලදායීද යන්න නිරීක්ෂණය කිරීමට අපි කුකී භාවිත කළ හැකිය. මින් දෙවැන්න ඔබව වෙනත් වෙබ් අඩවියකින් අප වෙත යොමු කර තිබේද යන්න සොයා බැලීමට හා අපගේ අනාගත වෙළඳ ප්‍රචාරණ වැඩිදියුණු කිරීමටද අපට උපකාරී වේ.

කුකීවල තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ ප්‍රවේශ වීමේ වාර ගබඩා කිරීමයි. එනම් ඔබ මුදල් තැන්පත් කිරීමට සාමාජික අවකාශයට පිවිසි විට "වාර කුකියක්" නිර්මාණය වී ඇති බැවින් ඔබ දැනටමත් ප්‍රවේශ වී ඇති බව වෙබ් අඩවියට මතකයට නැගෙයි. වෙබ් අඩවිය මෙම කුකිය සකසා නොමැති නම් ඔබ මුදල් සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියට යන විට සෑම නව පිටුවකටම ඔබේ ප්‍රවේශ වීම සහ මුරපදය විමසනු ඇත.

ඊට අමතරව, උදාහරණයක් ලෙස ක්‍රියාකාරී කුකී, ඔබගේ මනාපයන් මතක තබා ගැනීමට සහ ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට, ඔබේ තොරතුරු සුරක්ෂිත බව සහතික කිරීමට සහ වඩාත් විශ්වසනීය ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අපට ඉඩ දීම සඳහා භාවිත කරයි. උදාහරණයක් වශයෙන්, ඔබ අපගේ වෙළඳ වේදිකාවට ප්‍රවේශ වන සෑම අවස්ථාවකම ඔබගේ පරිශීලක නාමය ටයිප් කිරීමේ ගැටලුවෙන් ඔබව මුදවාලන අතර ඔබ ප්‍රවේශ වන විට ඔබ දැක ගැනීමට අපේක්ෂා කරන භාෂාව වැනි ඔබේ මනාපයන් සිහිපත් කරයි.

අපගේ කුකී අපට සපයන කාර්යයන් කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙහි දැක්වේ:

  • ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ ඔබ දැනට නැරඹීම සිදු කරන්නේ කුමන රටේ සිටද යන්න හඳුනා ගැනීම
  • බ්‍රවුසරයේ වර්ගය සහ උපාංගය පරික්ෂා කිරීම
  • පරිශීලකයා යොමු වූයේ කුමන වෙබ් අඩවියෙන්ද යන්න ට්‍රැක් කිරීම
  • අදාළ පරිදි අන්තර්ගතය අභිරුචිකරණය කිරීමට තෙවන පාර්ශවයන්ට ඉඩ දීම

අපි භාවිත කරන කුකී වර්ග

  • ක්‍රියාකාරී කුකී: අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මෙම කුකී අත්‍යාවශ්‍ය වේ. මෙම කුකී නොමැතිව අපගේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත. මේවා පිවිසුම් තොරතුරු ලෙස තාවකාලිකව සුරැකෙන අතර බ්‍රවුසරය වසා දැමූ පසු අවසන් වේ.
  • විශ්ලේෂණාත්මක කුකී: විශ්ලේෂණාත්මක කුකී මගින් සපයන තොරතුරු වෙබ් අඩවිය නරඹන්නන්ගේ හැසිරීම් රටා විශ්ලේෂණය කිරීමට අපට ඉඩ සලසයි. එමෙන්ම වෙබ් අඩවියේ සමස්ත අත්දැකීම වැඩිදියුණු කිරීමට හෝ නඩත්තු කිරීමට අවශ්‍ය විය හැකි කොටස් හඳුනා ගැනීමට අපි එම තොරතුරු භාවිත කරන්නෙමු. තොරතුර නිර්නාමික (එනම් එය ඔබව හඳුනා ගැනීමට භාවිත කළ නොහැකි අතර ඔබගේ නම සහ ඊමේල් ලිපිනය වැනි පෞද්ගලික තොරතුරු අඩංගු නොවේ) වන අතර එය සංඛ්‍යානමය අරමුණු සඳහා පමණක් භාවිත කෙරේ. හැසිරීම් කුකී විශ්ලේෂණාත්මක කුකීවලට සමාන වේ. ඒවා ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වූ බව මතක තබා ගන්නා අතර ඔබේ රුචිකත්වයට ගැළපෙන අන්තර්ගතයන් ඔබට ලබා දීමට එම තොරතුරු භාවිත කරයි.
  • ප්‍රවර්ධන කුකී: වෙබ් අඩවි හරහා නරඹන්නන් ට්‍රැක් කිරීමට මෙම කුකී භාවිත කරයි. එක් පරිශීලකයෙකුට අදාළ සහ අවධානයට යොමු වන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම අරමුණ වන හෙයින් ප්‍රකාශකයින්ට සහ තෙවන පාර්ශවීය දැන්වීම්කරුවන්ට වඩාත් වැදගත් වේ.
  • අභිරුචි කුකී: ඔබේ අභිමත භාෂාව හෝ ඔබ සිටින ප්‍රදේශය වැනි වෙබ් අඩවිය හැසිරෙන හෝ පෙනෙන ආකාරය වෙනස් කිරීමේ තොරතුරු වෙබ් අඩවියට මතක තබා ගැනීමට අභිරුචි කුකී හැකියාව ලබා දෙයි.
ඔබේ කුකී සැකසුම් වෙනස් කිරීමට මෙහි ක්ලික් කරන්න.
වසම නම පවත්නා කාලය විස්තරය වර්ගය
‎.xm.com ‎tr_fv දින 30 පළමු වරට පැමිණීම ක්‍රියාකාරී
‎.xm.com ‎gid දින 30 බහුකාර්ය ට්‍රැකර් ක්‍රියාකාරී
‎.xm.com ‎gidts දින 30 ක්‍රියාවල කාල මුද්‍රාව ක්‍රියාකාරී
‎.xm.com ‎affid දින 15 හවුල්කරුගේ ID ක්‍රියාකාරී
‎.xm.com ‎affidts දින 15 හවුල්කරුගේ හඳුනාගැනීමේ අංකය - කාල මුද්‍රාව ක්‍රියාකාරී
‎.xm.com ‎rfid දින 5 මිතුරෙකු යොමු කිරීම ක්‍රියාකාරී
‎.xm.com ‎rfidts දින 5 මිතුරෙකු යොමු කිරීම - කාල මුද්‍රාව ක්‍රියාකාරී
‎.xm.com ‎clickid දින 15 ETRASS නැවත යොමු කිරීමේ ක්‍රමලේඛය ක්‍රියාකාරී
‎.xm.com ‎clickidts දින 15 ETRASS නැවත යොමු කිරීමේ ක්‍රමලේඛය - කාල මුද්‍රාව ක්‍රියාකාරී
‎.xm.com ‎xx_popup_150101 දින 1 උද්ගාමී - xx මෙහි භාෂා උපසර්ගයකි ක්‍රියාකාරී
‎.xm.com ‎csmb පැය 2 / වාර සාමාජික අවකාශයට පිවිසීමට ප්‍රයෝජනවත් වේ වාර
‎.xm.com ‎WWW-APPSESSID පැය 8 සාමාජික අවකාශයට ඇති වාර ක්‍රියාකාරී
‎.xm.com ‎APPSESSID පැය 8 සාමාජික අවකාශයට ඇති වාර ක්‍රියාකාරී
‎.xm.com ‎xmcplc මාස 6 කුකී අනාවරණය කිරීමේ ප්‍රේරකය පෙන්වීමට හෝ සැඟවීමට ක්‍රියාකාරී
‎.xm.com ‎prln දින 30 අභිරුචි භාෂාව ක්‍රියාකාරී
‎my.xm.com ‎xmrecnotif මාස 6 කුකී පටිගත කිරීම සඳහා දැනුම්දීම පෙන්වීමට හෝ සැඟවීමට ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_analytical මාස 6 විශ්ලේෂණාත්මක කුකී මගින් සපයන තොරතුරු වෙබ් අඩවිය නරඹන්නන්ගේ හැසිරීම් රටා විශ්ලේෂණය කිරීමට අපට ඉඩ සලසයි. එමෙන්ම වෙබ් අඩවියේ සමස්ත අත්දැකීම වැඩිදියුණු කිරීමට හෝ නඩත්තු කිරීමට අවශ්‍ය විය හැකි කොටස් හඳුනා ගැනීමට අපි එම තොරතුරු භාවිත කරන්නෙමු. තොරතුර නිර්නාමික (එනම් එය ඔබව හඳුනා ගැනීමට භාවිත කළ නොහැකි අතර ඔබගේ නම සහ ඊමේල් ලිපිනය වැනි පෞද්ගලික තොරතුරු අඩංගු නොවේ) වන අතර එය සංඛ්‍යානමය අරමුණු සඳහා පමණක් භාවිත කෙරේ. හැසිරීම් කුකී විශ්ලේෂණාත්මක කුකීවලට සමාන වේ. ඒවා ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වූ බව මතක තබා ගන්නා අතර ඔබේ රුචිකත්වයට ගැළපෙන අන්තර්ගතයන් ඔබට ලබා දීමට එම තොරතුරු භාවිත කරයි. ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_functional මාස 6 අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මෙම කුකී අත්‍යාවශ්‍ය වේ. මෙම කුකී නොමැතිව අපගේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත. මේවා පිවිසුම් තොරතුරු ලෙස තාවකාලිකව සුරැකෙන අතර බ්‍රවුසරය වසා දැමූ පසු අවසන් වේ. ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_promotional මාස 6 වෙබ් අඩවි හරහා නරඹන්නන් ට්‍රැක් කිරීමට මෙම කුකී භාවිත කරයි. එක් පරිශීලකයෙකුට අදාළ සහ අවධානයට යොමු වන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම අරමුණ වන හෙයින් ප්‍රකාශකයින්ට සහ තෙවන පාර්ශවීය දැන්වීම්කරුවන්ට වඩාත් වැදගත් වේ. ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_preferences මාස 6 ඔබේ අභිමත භාෂාව හෝ ඔබ සිටින ප්‍රදේශය වැනි වෙබ් අඩවිය හැසිරෙන හෝ පෙනෙන ආකාරය වෙනස් කිරීමේ තොරතුරු වෙබ් අඩවියට මතක තබා ගැනීමට අභිරුචි කුකී හැකියාව ලබා දෙයි. ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_popupShown මාස 6 .xm.com වෙබ් අඩවි සඳහා කුකී ගිවිසුම සැඟවීමට භාවිත කරයි. ක්‍රියාකාරී
‎.xm.com ‎xmck_riskWarningBarDisplay දින 14 මෙම කුකී තිරයේ පතුලේ ඇති ස්ථිතික අවදානම් අවවාදය සම්බන්ධයෙන් පරිශීලකයාගේ මනාපය මතක තබා ගැනීමට භාවිත කරයි. අභිරුචි
‎.xm.com ‎xm_glcontent පැය 1 Google දැන්වීමක් ක්ලික් කිරීමෙන් පසු පරිශීලකයෙකු අපගේ ස්ථිතික පිටුවට පිවිසෙන විට XM විසින් මෙම කුකිය සක්‍රිය කෙරේ. එබැවින් පරිශීලකයාට නිවැරදි අන්තර්ගතය දර්ශනය වේ. ක්‍රියාකාරී
‎my.xm.com
www.xm.com
‎livechatDisclaimer දින 90 පළමු වරට පැමිණීම ක්‍රියාකාරී
‎my.xm.com
www.xm.com
‎whatsAppDisclaimer දින 90 පළමු වරට පැමිණීම ක්‍රියාකාරී
‎my.xm.com
www.xm.com
‎telegramDisclaimer දින 90 පළමු වරට පැමිණීම ක්‍රියාකාරී
වසම නම පවත්නා කාලය විස්තරය වර්ගය
‎.sslecal2.forexprostools.com ‎__utmz මාස 6 Google Analytics: ඔබගේ වෙබ් අඩවියට පිවීසීමට භාවිත කරන වෙබ් අඩවියට පිවිසෙන්නන්ගේ මූලාශ්‍ර, මාධ්‍යය, ප්‍රචාරක සහ සෙවුම් වචන ගබඩා කරමින් ඔබේ වෙබ් අඩවියට පිවිසෙන ලක්ෂ්‍යයන් පිළිබඳ නිරීක්ෂණය කරයි. විශ්ලේෂණාත්මක
‎.mt4.xm.com ‎_gat_UA-41817274-4 දින 0 Google Analytics විශ්ලේෂණාත්මක
‎.my.xm.com ‎_dc_gtm_UA-41817274-2 දින 1 Google Analytics ක්‍රමලේඛ ටැගය පූරණය වීම පාලනය කිරීමට Google Tag Manager විසින් භාවිත කරයි. විශ්ලේෂණාත්මක
‎.xm.com
.my.xm.com
.mt4.xm.com
.partners.xm.com
‎_dc_gtm_UA-41817274-1 දින 1 Google Analytics විශ්ලේෂණාත්මක
‎.xm.com
.my.xm.com
.mt4.xm.com
.partners.xm.com
‎_ga මාස 24 Google Analytics විශ්ලේෂණාත්මක
‎partners.xm.com ‎wfvt_1631388919 මිනිත්තු 30 Wordfence කුකී ක්‍රියාකාරී
‎www.xm.com ‎wfvt_2540486580 මිනිත්තු 30 Wordfence කුකී ක්‍රියාකාරී
‎www.xm.com
partners.xm.com
‎wordfence_verifiedHuman පැය 24 Wordfence කුකී ක්‍රියාකාරී
‎.xm.com
.google.com.cy
‎1P_JAR දින 30 මෙම DoubleClick කුකිය සාමාන්‍යයෙන් වෙබ් අඩවිය හරහා, දැන්වීම් පාර්ශවකරුවන් විසින් සකසනු ලබන අතර වෙබ් අඩවිය නරඹන්නාගේ මනාපයන් අනුව පැතිකඩක් නිර්මාණය කිරීමට සහ වෙනත් වෙබ් අඩවිවල අදාළ දැන්වීම් පෙන්වීමට භාවිත කරයි. ප්‍රවර්ධන
‎.xm.com
.google.com
‎APISID මාස 24 මෙම DoubleClick කුකිය සාමාන්‍යයෙන් වෙබ් අඩවිය හරහා, දැන්වීම් පාර්ශවකරුවන් විසින් සකසනු ලබන අතර වෙබ් අඩවිය නරඹන්නාගේ මනාපයන් අනුව පැතිකඩක් නිර්මාණය කිරීමට සහ වෙනත් වෙබ් අඩවිවල අදාළ දැන්වීම් පෙන්වීමට භාවිත කරයි. මෙම කුකිය ඔබේ බ්‍රවුසරය සහ උපාංගය අනන්‍යව හඳුනාගෙන ක්‍රියා කරයි. ප්‍රවර්ධන
‎.xm.com
.google.com.cy
‎CONSENT මාස 240 - ක්‍රියාකාරී
‎.xm.com
.google.com
‎HSID මාස 24 පරිශීලකයෙකුගේ Google ගිණුමේ හැඳුනුම් අංකය සහ පූරණය වීමේ වඩාත් සමීපතම කාලය පිළිබඳ ඩිජිටල් අයුරින් අත්සන් තබන ලද සහ සංකේතාත්මක වාර්තා අඩංගු වේ. අභිරුචි
‎.xm.com
.doubleclick.net
‎IDE මාස 12 Google DoubleClick විසින් භාවිත කරන අතර ඒ අපගේ වෙබ් අඩවියට පෙර පිවිසීම් මත පදනම්ව පරිශීලකයින්ට පෙන්වන වෙළඳ දැන්වීම් පුද්ගලීකරණය කිරීමටය. ප්‍රවර්ධන
‎.xm.com
.google.com
.google.com.cy
‎NID මාස 6 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට NID කුකිය වැනි කුකී Google භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. ප්‍රවර්ධන
‎.xm.com
.google.com
‎SAPISID මාස 24 Google සිතියම්වල පරිශීලක මනාපයන් සහ තොරතුරු ගබඩා කිරීමට Google විසින් භාවිත කරනු ලබයි. ප්‍රවර්ධන
‎.xm.com
.google.com
‎SID මාස 24 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට SID කුකිය වැනි කුකී Google භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. ප්‍රවර්ධන
‎.xm.com
.google.com
‎SIDCC මාස 3 පරිශීලක දත්ත අනවසර ප්‍රවේශවීම්වලින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක කුකිය ක්‍රියාකාරී
‎.xm.com
.google.com
‎SSID මාස 24 පරිශීලකයින් සත්‍යාපනය කිරීමට, ප්‍රවේශ වීමේදී ඇතුළත් කරන තොරතුරු වංචනික ලෙස භාවිත කිරීම වැළැක්වීමට සහ අවසර නොලත් පාර්ශවවලින් දත්ත ආරක්ෂා කිරීමට අපි ආරක්ෂක කුකී භාවිත කරන්නෙමු. විශ්ලේෂණාත්මක
‎.xm.com
.facebook.com
‎fr මාස 3 Facebook හි මූලික දැන්වීම් කුකිය වෙළඳ දැන්වීම්වල අදාළත්වය යොමු කිරීමට, මැනීමට සහ වැඩිදියුණු කිරීමට භාවිත කරයි. ප්‍රවර්ධන
‎.doubleclick.net ‎test_cookie දින 1 පරිශීලකයාගේ බ්‍රවුසරය කුකීවලට ඔරොත්තු දෙන්නේද යන්න පරික්ෂා කිරීමට භාවිත කරයි ප්‍රවර්ධන
‎.youtube.com ‎GPS දින 1 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට GPS කුකිය වැනි කුකී YouTube භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. විශ්ලේෂණාත්මක
‎.xm.com ‎DSID දින 30 ඔබ Google ගිණුමට වෙනත් උපාංගයකින් මෙයට පෙර පූරණය වී ඇත්නම් උපාංග හරහා ඔබේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ කිරීමට "AID", "DSID" සහ "TAID" නැමැති කුකී Google භාවිත කරයි. අභිරුචි
‎.xm.com ‎LOGIN_INFO මාස 24 - අභිරුචි
‎.xm.com ‎PREF මාස 6 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට PREF කුකිය වැනි කුකී Google භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. අභිරුචි
‎.xm.com
.youtube.com
‎VISITOR_INFO1_LIVE මාස 6 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට VISITOR_INFO1_LIVE කුකිය වැනි කුකී Google භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. අභිරුචි
‎.xm.com
.youtube.com
‎YSC වාර මෙම කුකිය කාවද්දන ලද වීඩියෝවල දසුන් ට්‍රැක් කිරීමට YouTube විසින් සකසා ඇත. විශ්ලේෂණාත්මක
‎.xm.com ‎ACCOUNT_CHOOSER මාස 24 අප වෙබ් අඩවියේ Google+ සමාජ මෘදුකාංගය පරිශීලකයා විසින් සක්‍රිය කර ඇත්නම් Google විසින් සකසා ඇත. කුකී වර්ග, ඒවායේ භාවිතය සහ කාර්යයන් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර http://www.google.com/intl/en/policies/privacy/ කියවන්න. අභිරුචි
‎.xm.com ‎GAPS මාස 24 අප වෙබ් අඩවියේ Google+ සමාජ මෘදුකාංගය පරිශීලකයා විසින් සක්‍රිය කර ඇත්නම් Google විසින් සකසා ඇත. කුකී වර්ග, ඒවායේ භාවිතය සහ කාර්යයන් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර http://www.google.com/intl/en/policies/privacy/ කියවන්න. අභිරුචි
‎.xm.com ‎LSID මාස 24 අප වෙබ් අඩවියේ Google+ සමාජ මෘදුකාංගය පරිශීලකයා විසින් සක්‍රිය කර ඇත්නම් Google විසින් සකසා ඇත. කුකී වර්ග, ඒවායේ භාවිතය සහ කාර්යයන් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර http://www.google.com/intl/en/policies/privacy/ කියවන්න. අභිරුචි
‎.xm.com ‎OTZ දින 30 අප වෙබ් අඩවියේ Google+ සමාජ මෘදුකාංගය පරිශීලකයා විසින් සක්‍රිය කර ඇත්නම් Google විසින් සකසා ඇත. කුකී වර්ග, ඒවායේ භාවිතය සහ කාර්යයන් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර http://www.google.com/intl/en/policies/privacy/ කියවන්න. අභිරුචි
‎.xm.com ‎SMSV මාස 120 අප වෙබ් අඩවියේ Google+ සමාජ මෘදුකාංගය පරිශීලකයා විසින් සක්‍රිය කර ඇත්නම් Google විසින් සකසා ඇත. කුකී වර්ග, ඒවායේ භාවිතය සහ කාර්යයන් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර http://www.google.com/intl/en/policies/privacy/ කියවන්න. ක්‍රියාකාරී
‎.xm.com ‎__sharethis_cookie_test__ වාර "මෙය බෙදා හරින්න" කුකිය ප්‍රවර්ධන
‎.xm.com ‎__unam මාස 9 "මෙය බෙදා හරින්න" කුකිය අභිරුචි
‎.3lift.com ‎tluid මාස 3 මෙම කුකිය නරඹන්නා හඳුනා ගැනීමට සහ විවිධ වෙබ් අඩවි මගින් නැරඹුම් දත්ත රැස් කිරීම තුළින් දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට භාවිත කරයි. මෙම නැරඹුම් දත්ත හුවමාරුව සාමාන්‍යයෙන් තෙවන පාර්ශවීය දත්ත මධ්‍යස්ථානයක් හෝ දැන්වීම් හුවමාරුවක් විසින් සපයනු ලැබේ. විශ්ලේෂණාත්මක
‎.bidswitch.net ‎tuuid මාස 24 කුකී භාවිත කිරීමට පරිශීලකයා කැමැත්ත දී තිබේද නැද්ද යන්න මතකයේ තබා ගනියි. විශ්ලේෂණාත්මක
‎.bidswitch.net ‎c මාස 24 පරිශීලකයා හඳුනා ගැනීමේ සමමුහුර්තකරණය නියාමනය කිරීම සහ විවිධ දැන්වීම් සේවා අතර පරිශීලක දත්ත හුවමාරුව. විශ්ලේෂණාත්මක
‎.www.xm.com
.mt4.xm.com
.partners.xm.com
‎__ar_v4 මාස 12 AdRoll: වෙනත් වෙබ් අඩවිවල අපේ දැන්වීම් පෙන්වීමට උනන්දුව මත පදනම් වූ වෙළඳ දැන්වීම් ප්‍රවර්ධන
‎d.adroll.com ‎__adroll මාස 13 නැවත පැමිණෙන පරිශීලකයින්ගේ උපාංග හඳුනා ගන්නා අනන්‍ය හැඳුනුම් අංකයක් ලියාපදිංචි කිරීම. ඉලක්කගත දැන්වීම් සඳහා හැඳුනුම් අංකය භාවිත කරයි. ප්‍රවර්ධන
‎.www.xm.com ‎__adroll_fpc මාස 60 නැරඹුම් සහ උපාංග හරහා නරඹන්නා හඳුනා ගැනීමට භාවිත කරයි. නරඹන්නාට අදාළ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට මෙය ඉඩ සලසයි. දැන්වීම්කරුවන්ට තත්කාලීන ලන්සු තැබීම පහසු කිරීමට තෙවන පාර්ශවීය වෙළඳ දැන්වීම් මධ්‍යස්ථාන විසින් සේවාව සපයනු ලැබේ. ප්‍රවර්ධන
‎.taboola.com ‎taboola_usg මාස 12 නරඹන්නා පිළිබඳ තොරතුරු රැස් කිරීමට මෙම කුකිය භාවිත කෙරේ. මෙම තොරතුරු නිශ්චිත නරඹන්නෙකු පිළිබඳ තොරතුරු සමගින් හැඳුනුම් තන්තුවක් බවට පත්වේ. සමාන අභිරුචීන් ඇති ඉලක්කගත කණ්ඩායම් සඳහා හෝ තෙවන පාර්ශවීය වසම් හෝ දැන්වීම් හුවමාරු විසින් හැඳුනුම් තොරතුරු තන්තු භාවිත කළ හැකිය. AdRoll වෙනුවෙන් Taboola හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.taboola.com ‎t_gid මාස 12 නරඹන්නා දැන්වීම් හෝ වෙබ් අඩවියේ අන්තර්ගතය සමග කටයුතු කරන විට මෙම කුකිය නිශ්චිත නැරඹුම් හැඳුනුම් අංකයක් ලබා දෙයි. සමාන දැන්වීම් හෝ අන්තර්ගතය සමග ඉලක්ක ගත වීමට මෙය වෙබ් අඩවියට ඉඩ සලසයි. AdRoll වෙනුවෙන් Taboola හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.rlcdn.com ‎rtn1-z - LiveRamp යනු දැන්වීම් හුවමාරු ජාලයකි. AdRoll වෙනුවෙන් LiveRamp හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.rlcdn.com ‎rlas3 මාස 12 ප්‍රවේශවීම් ගණන, වෙබ් අඩවිය තුළ ගතකරන ලද සාමාන්‍ය කාලය, ඉලක්කගත දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණ ඇතිව පූරණය කර ඇති වෙබ් පිටු මොනවාද යනාදී ආකාරයෙන් පරිශීලකයා වෙබ් අඩවියට ප්‍රවේශ වීමට සම්බන්ධ නිර්නාමික දත්ත රැස් කරයි. AdRoll වෙනුවෙන් LiveRamp හරහා කුකිය යොමු කරයි. විශ්ලේෂණාත්මක
‎.rlcdn.com ‎ck1 - ප්‍රවේශවීම් ගණන, වෙබ් අඩවිය තුළ ගතකරන ලද සාමාන්‍ය කාලය, ඉලක්කගත දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණ ඇතිව පූරණය කර ඇති වෙබ් පිටු මොනවාද යනාදී ආකාරයෙන් පරිශීලකයා වෙබ් අඩවියට ප්‍රවේශ වීමට සම්බන්ධ නිර්නාමික දත්ත රැස් කරයි. AdRoll වෙනුවෙන් LiveRamp හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.outbrain.com ‎adrl මාස 3 මෙම කුකිය නරඹන්නා පිළිබඳ දත්ත මතකයේ තබා ගනියි. දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට තොරතුරු භාවිත කරයි. AdRoll වෙනුවෙන් Outbrain හරහා කුකිය යොමු කරයි. විශ්ලේෂණාත්මක
‎.pubmatic.com ‎KRTBCOOKIE_10 මාස 13 මෙම කුකිය නරඹන්නා පිළිබඳ දත්ත මතකයේ තබා ගනියි. දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට තොරතුරු භාවිත කරයි. AdRoll වෙනුවෙන් Outbrain හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.pubmatic.com ‎PUBMDCID මාස 3 මෙම කුකිය නරඹන්නා පිළිබඳ දත්ත මතකයේ තබා ගනියි. දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට තොරතුරු භාවිත කරයි. AdRoll වෙනුවෙන් Outbrain හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.pubmatic.com ‎PugT දින 29 නරඹන්නාගේ බ්‍රවුසරයේ කුකී කොපමණ වාරයක් යාවත්කාලීන වී ඇත්ද යන්න නිර්ණය කිරීමට භාවිත කෙරේ. වෙබ් අඩවියේ සේවාදායකයේ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීමට භාවිත කෙරේ. AdRoll වෙනුවෙන් PubMatic හරහා කුකී යොමු කරයි. ප්‍රවර්ධන
‎www.xm.com ‎AKA_A2 දින 1 Akamai ක්‍රියාකාරී
‎.xm.com ‎_gac_UA-41817274-1 දින 90 Google Analytics ක්‍රියාකාරී
‎.xm.com ‎_gcl_aw - Adwords පරිවර්තන සම්බන්ධකය ක්‍රියාකාරී
‎.xm.com ‎gclid දින 90 Google Click Identifier යනු Google Ads සහ Google Analytics අතර තොරතුරු හුවමාරු කිරීමට Google විසින් භාවිත කෙරෙන අනන්‍ය වූ ට්‍රැක් කිරීමේ පරාමිතියකි. ක්‍රියාකාරී
‎.xm.com ‎_gcl_au මාස 3 Google AdSense විසින් ඔවුන්ගේ සේවාවන් භාවිත කරමින් වෙබ් අඩවි හරහා වෙළඳ දැන්වීම් කාර්යක්ෂමතාව පරික්ෂා කර බැලීම සඳහා භාවිත කරයි. විශ්ලේෂණාත්මක
‎.xm.com
.my.xm.com
‎_gid දින 1 Google Analytics විශ්ලේෂණාත්මක
‎adnxs.com ‎anj මාස 3 නැවත පැමිණෙන පරිශීලකයින්ගේ උපාංග හඳුනා ගන්නා අනන්‍ය හැඳුනුම් අංකයක් ලියාපදිංචි කිරීම. ඉලක්කගත දැන්වීම් සඳහා හැඳුනුම් අංකය භාවිත කරයි. ප්‍රවර්ධන
‎adnxs.com ‎uuid2 මාස 3 නැවත පැමිණෙන පරිශීලකයින්ගේ උපාංග හඳුනා ගන්නා අනන්‍ය හැඳුනුම් අංකයක් ලියාපදිංචි කිරීම. ඉලක්කගත දැන්වීම් සඳහා හැඳුනුම් අංකය භාවිත කරයි. ප්‍රවර්ධන
‎advertising.com ‎APID මාස 24 බහු වෙබ් අඩවි මත පරිශීලකයාගේ හැසිරීම සම්බන්ධ තොරතුරු රැස් කරයි. දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට වෙබ් අඩවිය මත මෙම තොරතුරු භාවිත කෙරේ. ප්‍රවර්ධන
‎advertising.com ‎IDSYNC මාස 12 නරඹන්නාගේ බ්‍රවුසරයේ කුකී දත්ත යාවත්කාලීන කළ යුතු දැයි හඳුනා ගනියි. මෙය තෙවන පාර්ශවීය දැන්වීම් සේවා සමාගම් හරහා තීරණය වේ. ප්‍රවර්ධන
‎.bidswitch.net ‎tuuid_lu මාස 24 විවිධ වෙබ් අඩවි හරහා නරඹන්නා ට්‍රැක් කිරීමට Bidswitch.com සඳහා ඉඩ සලසමින් නිශ්චිත නැරඹුම් හැඳුනුම් අංකයක් අඩංගු වේ. මෙය දැන්වීම් අදාළත්වය ප්‍රශස්ත කිරීමට Bidswitch හට ඉඩ සලසන අතර නරඹන්නා එකම දැන්වීම කිහිප වරක් නොදකින බව තහවුරු කරයි. AdRoll වෙනුවෙන් Bidswitch හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMDD දින 1 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMID මාස 24 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMPRO මාස 3 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMPS මාස 3 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMRUM3 මාස 12 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMSC - AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.casalemedia.com ‎CMST දින 1 AdRoll වෙනුවෙන් CasaleMedia හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.xm.com ‎_fbp දින 90 ප්‍රචාරණ සහ වෙබ් අඩවි විශ්ලේෂණ සේවා සැපයීමේ අරමුණු සඳහා බ්‍රවුසර හඳුනා ගැනීමට Facebook විසින් භාවිත කරයි. ප්‍රවර්ධන
‎.openx.net ‎i මාස 12 OpenX යනු දැන්වීම් හුවමාරු ජාලයකි. AdRoll වෙනුවෙන් OpenX හරහා කුකිය යොමු කරයි. ප්‍රවර්ධන
‎.www.xm.com ‎_te_ වාර නැවත පැමිණෙන පරිශීලකයින්ගේ උපාංග හඳුනා ගන්නා අනන්‍ය හැඳුනුම් අංකයක් ලියාපදිංචි කිරීම. ඉලක්කගත දැන්වීම් සඳහා හැඳුනුම් අංකය භාවිත කරයි. ප්‍රවර්ධන
‎www.google.com.cy ‎DV මිනිත්තු 2 Google සෙවුම මෙන්, Google ගුණාංගවල දැන්වීම් පුද්ගලීකරණය කිරීම සඳහා දායක වීමට DV කුකිය වැනි කුකී Google භාවිත කරයි. නිදසුනක් ලෙස අපි ඔබගේ මෑත කාලීන සෙවුම්, දැන්වීම්කරුවෙකුගේ දැන්වීම් සම්බන්ධයෙන් හෝ සෙවුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබේ පෙර අන්තර්ක්‍රියාවන් සහ දැන්වීම්කරුවෙකුගේ වෙබ් අඩවියකට ඔබේ ප්‍රවේශ වීම් යනාදිය ගබඩා කිරීමට ඒවා භාවිත කරන්නෙමු. මේ ආකාරයෙන් අපිට Google හි පුද්ගලීකරණය කළ දැන්වීම් ඔබට පෙන්විය හැකිය. -
‎.twitter.com ‎personalization_id මාස 24 අපගේ Twitter දැන්වීම් සඳහා පරිශීලකයා හඳුනා ගනියි. ප්‍රවර්ධන

මෙම වෙබ් අඩවිය Google,Inc. ("Google") විසින් සපයන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google Analytics භාවිත කරයි. පරිශීලකයාගේ වෙබ් අඩවිය භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා වෙබ් අඩවියට සහාය වීමට ඔබේ පරිගණකයේ ඇති විශ්ලේෂණ කුකී Google Analytics විසින් භාවිත කරයි. කුකිය විසින් ඔබේ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ නිර්මාණය කරන ලද තොරතුරු (ඔබේ IP ලිපිනයද ඇතුළුව) Google වෙත සම්ප්‍රේෂණය කළ හැකි අතර Google විසින් ඔවුන්ගේ සේවාදායකවල ගබඩා කළ හැකිය. ඔබේ වෙබ් අඩවිය භාවිතය ඇගයීමට, වෙබ් අඩවි ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්තා සැකසීමට සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධ වෙනත් සේවා සැපයීමට Google මෙම තොරතුරු උපයෝගී කර ගත හැකිය. Google මෙම තොරතුරු තෙවන පාර්ශවවලටද යොමු කළ හැකිය. ඒ නීතියෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ Google වෙනුවෙන් එවැනි තෙවන පාර්ශව තොරතුරු සකසනවිටදීය. Google ඔබේ IP ලිපිනය වෙනත් කිසිදු දත්තයක් සමග සම්බන්ධ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ඉහත දක්වා ඇති ආකාරයට සහ අරමුණු සඳහා ඔබ පිළිබඳ දත්ත සැකසීමට ඔබ Google වෙත කැමැත්ත ලබා දෙයි.

කුකී කළමනාකරණය කිරීම

ඔබේ වෙබ් බ්‍රවුසරයේ ඇති සැකසුම් මගින් ඕනෑම මොහොතක ඔබට කුකී මකා දැමිය හැකිය. එමෙන්ම ඔබට ඔබේ බ්‍රවුසරයෙන් කුකී අක්‍රීය කිරීම සිදු කළ හැකිය. ඔබ එසේ සිදු කළ හොත් අප වෙබ් අඩවිය සහ අනෙකුත් වෙබ් අඩවි නිසි ආකාරව ක්‍රියා නොකළ හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට පූරණය වීමට නොහැකි විය හැකිය. කුකී මකා දැමීම හෝ පාලනය සම්බන්ධ වැඩිදුර තොරතුරු www.aboutcookies.org හරහා ලබා ගත හැකිය.

"ට්‍රැක් නොකරන්න" (DNT) බ්‍රවුසර සැකසුම

DNT යනු ඇතැම් බ්‍රවුසර මගින් පිරිනමන විශේෂාංගයක් වන අතර එය සක්‍රිය කළ විට තෙවන පාර්ශවීය දැන්වීම් ජාල, සමාජ ජාල සහ විශ්ලේෂණ සමාගම් මෙන් ඔබේ බ්‍රවුස් කිරීම ට්‍රැක් නොකරන ලෙස ඉල්ලීම් කිරීමට වෙබ් අඩවි වෙත සංඥාවක් යොමු කරයි. මෙම වෙබ් අඩවිය දැනට DNT ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වයි.

අමතර තොරතුරු

ඔබට කුකී සම්බන්ධ කිසියම් ගැටලුවක් හෝ සැලකිල්ලක් ඇත්නම් කරුණාකර sinhalese.support@xm.com හරහා සම්බන්ධ වන්න.

ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂිතව තබා ගැනීමට අපි කැප වී සිටින්නෙමු. අපි ඔබේ තොරතුරු හසුරවන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි දුරටත් දැන ගැනීමට අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.