ආර්ථික කැලැන්ඩරය

වෙළඳපොළ පිළිබඳ දැනුවත්ව සිටින්න. අපගේ යාවත්කාලීන කරන ලද ආර්ථික කැලැන්ඩරය කාලෝචිත ට්‍රේඩ් සඳහා උපකාරී වෙයි.

වියාචනය: XM Group හි සමාගම්, ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සේවා සපයන අතර වෙබ් අඩවියේ හෝ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අන්තර්ගතය බැලීමට සහ/හෝ භාවිත කිරීමට පුද්ගලයෙකුට ඉඩ සලසමින් අපගේ මාර්ගගත වෙළඳ පහසුකම වෙත ප්‍රවේශය ලබා දෙයි. එවැනි ප්‍රවේශය සහ භාවිතය සෑම විටම (i) නියමයන් සහ කොන්දේසි, (ii) අවදානම් අනතුරු ඇඟවීම් සහ (iii) සම්පූර්ණ වියාචනයට යටත් වේ. එබැවින් එවැනි අන්තර්ගතයක් සාමාන්‍ය තොරතුරුවලට වඩා වැඩි යමක් සපයා නොමැත. විශේෂයෙන්ම, අපගේ මාර්ගගත වෙළඳ පහසුකමේ අන්තර්ගතය පෙළඹවීමක් හෝ මූල්‍ය වෙළඳපොළවල කිසිදු ගනුදෙනුවක් සිදු කිරීමට යොමු කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕනෑම මූල්‍ය වෙළඳපොළක ට්‍රේඩ් කිරීම ඔබේ ප්‍රාග්ධනයට සැලකිය යුතු අවදානමක් එක් කරයි.

අපගේ මාර්ගගත වෙළඳ පහසුකමේ දැක්වෙන සියලු කරුණු අධ්‍යාපනය හෝ තොරතුරු ලබා දීමේ අරමුණින් පමණක් ඉදිරිපත් කෙරෙන අතර මූල්‍ය, ආයෝජන බදු හෝ වෙළඳ උපදෙස් සහ නිර්දේශයන් හෝ, අපගේ වෙළඳ අගයන් පිළිබඳ වාර්තාවක් හෝ, ඕනෑම මූල්‍ය උපකරණයකට වන දීමනාවක් හෝ ඒ සඳහා පෙළඹවීමක් හෝ, විශේෂ ඉල්ලීමකින් තොරව ඔබ වෙත ලබා දෙන ලද මූල්‍ය ප්‍රවර්ධනයන් ලෙස නොසැලකිය යුතුය.

ඕනෑම තෙවන පාර්ශවීය අන්තර්ගතයක් මෙන්ම XM විසින් සකසන ලද අන්තර්ගතය එනම් අදහස්, පුවත්, පර්යේෂණ, විශ්ලේෂණ, මිල ගණන් සහ වෙනත් තොරතුරු හෝ මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තෙවන පාර්ශවීය වෙබ් අඩවි සඳහා ඇති සබැඳි සාමාන්‍ය වෙළඳපොළ විවරණයක් ලෙස "පවතින පරිදි" සපයා ඇති අතර එහි ආයෝජන උපදෙස් ඇතුළත් නොවේ. කිසියම් අන්තර්ගතයක් ආයෝජන පර්යේෂණ ලෙස අර්ථකථනය කරන්නේ නම්, එය ස්වාධීන ආයෝජන පර්යේෂණ සඳහා නීතිමය අවශ්‍යතාවලට අනුකූලව සකස් කර නොමැති බව පිළිගැනීම වැදගත් වේ. මේ අනුව, එය අදාළ නීති සහ රෙගුලාසි යටතේ අලෙවිකරණ සන්නිවේදනයක් ලෙස සැලකිය යුතුය. ඉහත තොරතුරු සලකා බලමින්, සාමාජික අවකාශයෙන් ඔබට ප්‍රවේශය ලබා ගත හැකි ස්වාධීන නොවන ආයෝජන පර්යේෂණය සහ අවදානම් අනතුරු ඇඟවීම පිළිබඳ අපගේ දැනුම්දීම ඔබ කියවා තේරුම් ගෙන ඇති බව සහතික කර ගන්න.