XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ෆොරෙක්ස් ඉස්ලාමීය (Islamic) ගිණුම්

ෆොරෙක්ස් ඉස්ලාමීය (Islamic) ගිණුම් පිළිබඳ

රාත්‍රී කාලයේ position හි ස්වැප් හෝ rollover ලාභය ඇතුළත් වීම ඉස්ලාමීය විශ්වාසයට විරුද්ධ බැවින් මෙහි ඒවා ඇතුළත් නොවන අතර ෆොරෙක්ස් ඉස්ලාමීය (Islamic) ගිණුම් ස්වැප් රහිත ගිණුම් ලෙසද හඳුන්වනු ලැබේ. අපි මුස්ලිම් විශ්වාසය අනුගමනය කරමින් සේවාදායකයින්ට අපගේ ඉස්ලාමීය (Islamic) ගිණුම් ලබා දෙන්නෙමු.

ෆොරෙක්ස් ඉස්ලාමීය (Islamic) ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?

වෙළඳ ගිණුම සඳහා ලියාපදිංචි වීමේ කොටසක් වශයෙන්, පහසු පියවර 3ක් මගින් ස්වැප් රහිත විකල්පය තෝරා ගත හැකිය.


අප සමග වෙළඳ ගිණුමක් විවෘත කරන්න

සාමාජික අවකාශයට පිවිස ඔබේ ගිණුම සත්‍යාපනය කර ගන්න

ඉස්ලාමීය (Islamic) ගිණුමක් ඉල්ලුම් කරන්න

අපගේ අදාළ අංශයට ඔබේ ඉල්ලීම ලැබුණු සැනින් ඔබේ වෙළඳ ගිණුමට ස්වැප් රහිත තත්ත්වය හිමි වන අතර ඒ අනුව ඊමේල් පණිවිඩයක් හරහා ඔබව දැනුම්වත් කරනු ලැබේ. ඕනෑම ආකාරයක අනිසි භාවිතයක් සිදු වූ විට ඕනෑම සැබෑ වෙළඳ ගිණුමකට ලබා දී ඇති ස්වැප් රහිත තත්ත්වය අවලංගු කිරීමේ අයිතිය XM සතු බව කරුණාවෙන් සලකන්න.

ගිණුමේ දැක ගත හැකි විශේෂාංග

  • රාත්‍රියෙහි position සඳහා පොලී/ස්වැප් අයකිරීම් නොමැත
  • ස්ප්‍රෙඩ් පුළුල්වීමක් නොමැත
  • කාල සීමාවක් නොමැතිව position තැබිය හැකිය
  • 1000:1 දක්වා ලෙවරේජ්
  • 100%ක තථ්‍ය කාලීන වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම
  • අපගේ වෙළඳ ගිණුම්හි ඒවාට සමාන වෙළඳ කොන්දේසි
  • සියලු වෙළඳ වේදිකාවලට නොමිලේ සහ ක්ෂණික ප්‍රවේශය
  • ඔබේ සේවාදායක ගිණුම් කළමනාකරුගෙන් 24/5 කැපවූ සහාය

වාසි

XM ෆොරෙක්ස් ඉස්ලාමීය (Islamic) ගිණුම් සාමාන්‍යයෙන් වෙනත් ෆොරෙක්ස් තැරැව්කරුවන් ලබා දෙන ගිණුම්වලට වඩා බොහෝ ලෙස වෙනස් වේ. වෙනස වන්නේ ඉස්ලාමීය (Islamic) ගිණුම්වල ස්ප්‍රෙඩ් පුළුල් කිරීම මගින් අමතර ගාස්තු ආදේශනය කරන බොහෝ ෆොරෙක්ස් සමාගම් මෙන් නොව, XM කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමයි.

ඉස්ලාමයේ ආගමික නීතියට අවනත වීම සඳහා, ඉස්ලාමීය විශ්වාසය ඇති වෙළෙන්ඳන්ට පොලී ගෙවීම තහනම් කර ඇත. කෙසේනමුත්, පොලී අය කිරීම වෙනත් ආකාරයක ගාස්තුවකට මාරු කරන්නේ නම්, එය මූලික වශයෙන් තවමත් පොලී ආවරණය වන ගාස්තුවකි. මෙය වක්‍රාකාරව swap-free යන නමින්ද හඳුන්වනු ලබයි. සාධාරණ සහ සදාචාරාත්මක වෙළඳ කොන්දේසිවලට විරුද්ධ වන බැවින් XM එවැනි භාවිතයන්ට දැඩි ලෙස විරුද්ධ වේ.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.