XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ලාභය සහ අලාභය ගණනය කිරීමේ ගණක යන්ත්‍රය

Stop loss / Take Profit අගයන්

අපගේ ලාභය සහ අලාභය ගණනය කරන ගණක යන්ත්‍රය ඔබේ stop-loss සහ/හෝ take-profit මට්ටම්වලට ළඟා වී ඇත්නම් ඔබට කොපමණ පාඩුවක් හෝ ලාභයක් ලැබේ දැයි සොයා ගැනීමට උපකාරී වෙයි.

ඔබේ පාදක මුදල, ඔබ ට්‍රේඩ් කිරීම සිදු කරන මුදල් යුගළය, ලොට්වලින් ඔබේ වෙළඳ ප්‍රමාණය (trade size) සහ ගිණුම් වර්ගය තෝරන්න. ආරම්භක මිල, stop loss සහ take profit අගයන් සකසන්න.

ස්ප්‍රෙඩ් සහ තත්ත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න


වෙළඳාමක, වටිනාකමින් යුත් එක් එක් පිප් චලනයක ප්‍රමාණය වෙළඳාම් කරන ලද උපකරණය අනුව වෙනස් විය හැකිය. අපගේ වෙළඳ වේදිකාවල ද්‍රවශ්‍රීල මූල්‍ය උපකරණ සඳහා වන කුඩාම මිල සංචලනය පිප් 0.1ක් වේ. එය pipette එකක් ලෙසද හැඳින්වේ.

ගණනය කිරීම සිදු වන්නේ පහත පරිදිය:

Stop loss / take profit මට්ටම් = stop loss, take profit අගය / පිප් අගයෙහි සූත්‍රය * විනිමය අනුපාතය

උදාහරණය:

Take profit අගය = EUR 100.00
Stop loss අගය = EUR 100.00
පිප් අගයෙහි සූත්‍රය: 45.99393
ගිණුමේ පාදක මුදල: EUR
මුදල් යුගළය: EUR/USD
විනිමය අනුපාතය: 1.08710 (EUR/USD)

Stop loss / take profit මට්ටම් = 100.00 / 45.99393 * 1.08710
Stop loss / take profit මට්ටම් = පිප් 2.3


Stop loss / Take Profit මට්ටම්

අපගේ ලාභය සහ අලාභය ගණනය කරන ගණක යන්ත්‍රය ඔබේ stop-loss සහ/හෝ take-profit මට්ටමට වූ විට ඔබට කොපමණ පාඩුවක් හෝ ලාභයක් ලැබේ දැයි සොයා ගැනීමට උපකාරී වෙයි.

ඔබේ පාදක මුදල, ඔබ ට්‍රේඩ් කිරීම සිදු කරන මුදල් යුගළය, ලොට්වලින් ඔබේ වෙළඳ ප්‍රමාණය (trade size) සහ ගිණුම් වර්ගය තෝරන්න. ආරම්භක මිල, stop loss සහ take profit අගයන් සකසන්න.

ස්ප්‍රෙඩ් සහ තත්ත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න

ගණනය කිරීම සිදු වන්නේ පහත පරිදිය:

Stop loss / take profit අගය = stop loss, take profit මට්ටම් * පිප් අගයෙහි සූත්‍රය * විනිමය අනුපාතය

උදාහරණය:

Take profit මට්ටම් = 6,254
Stop loss මට්ටම් = 6,254
පිප් අගයෙහි සූත්‍රය: 0.0985
ගිණුමේ පාදක මුදල: EUR
මුදල් යුගළය: EUR/USD
විනිමය අනුපාතය: 1.365 (EUR/USD)

Stop loss / take profit අගය = 6,254.00 * 0.0985 * 1.365
Stop loss / take profit අගය = $840.86

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.