XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

පිප් අගය ගණනය කිරීමේ ගණක යන්ත්‍රය

අපගේ පිප් ගණක යන්ත්‍රය ඔබට ඔබේ පාදක මුදලේ පිප් අගය තීරණය කිරීමට උපකාරී වනු ඇත, එවිට ඔබට ට්‍රේඩ් කිරීමක් සඳහා වන ඔබේ අවදානම වැඩි නිරවද්‍යතාවකින් නිරීක්ෂණය කළ හැකිය.

පිප් එකක අගය ගණනය කිරීමට ඔබට අවශ්‍ය කරනුයේ ඔබේ පාදක මුදල, ඔබ ට්‍රේඩ් කිරීම සිදු කරන මුදල් යුගළය, විනිමය අනුපාතය සහ ඔබේ position ප්‍රමාණය පමණි.


ගිණුමේ පාදක මුදල

වෙළඳාමක, වටිනාකමින් යුත් එක් එක් පිප් චලනයක ප්‍රමාණය වෙළඳාම් කරන ලද උපකරණය අනුව වෙනස් විය හැකිය. අපගේ වෙළඳ වේදිකාවල ද්‍රවශ්‍රීල මූල්‍ය උපකරණ සඳහා වන කුඩාම මිල සංචලනය පිප් 0.1ක් වේ. එය pipette එකක් ලෙසද හැඳින්වේ.


පරිවර්තිත මුදල

ගණනය කිරීම සිදු වන්නේ පහත පරිදිය:

පිප් අගය = (පිප් එකක් / විනිමය අනුපාතය) * ලොට් ප්‍රමාණය

උදාහරණය:

පිප් එකක්: 0.0001
ගිණුමේ පාදක මුදල: EUR
මුදල් යුගළය: EUR/USD
විනිමය අනුපාතය: 1.08962 (EUR/USD)
ලොට් ප්‍රමාණය: ලොට් 1 (EUR 100000)

පිප් අගය = 0.0001 / 1.08962 * 100000
සෑම පිප් එකකම €9.18ක වටිනාකමක් පවතී

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.