XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මාජින් ගණක යන්ත්‍රය

අපගේ මාජින් ගණක යන්ත්‍රයෙන් ඔබට position විවෘත කිරීමට සහ පවත්වා ගැනීමට අවශ්‍ය මාජින් ගණනය කළ හැකිය.

ඔබේ ගිණුමේ පාදක මුදල ඇතුළත් කරන්න, මුදල් යුගළය සහ ලෙවරේජය තෝරන්න, අවසානයේදී, ඔබේ position හි ප්‍රමාණය ලොට්වලින් ඇතුළත් කරන්න.

ගණනය කිරීම සිදු වන්නේ පහත පරිදිය:

අවශ්‍ය මාජින් = වෙළඳ ප්‍රමාණය (trade size) / ලෙවරේජය * ගිණුමේ මුදලෙහි විනිමය අනුපාතය

උදාහරණය:

ලොට්වලින් පරිමාව: 5 (ස්ටෑන්ඩර්ඩ් ලොට් එකක් = ඒකක 100,000)
ලෙවරේජය: 100
ගිණුමේ පාදක මුදල: USD
මුදල් යුගළය: EUR/USD
විනිමය අනුපාතය: 1.365 (EUR/USD)

අවශ්‍ය මාජින් = 500,000 / 100 * 1.365
අවශ්‍ය මාජින් $6,825.00 USD වේ

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.