XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මුදල් ඒකක පරිවර්තකය

සජීවී මුදල් අනුපාත භාවිත කිරීමෙන් විවිධ මුදල් ඒකක වෙත සහ විවිධ මුදල් ඒකකවලින් පරිවර්තනය කිරීමට අපගේ මුදල් පරිවර්තකය මගින් ඔබට හැකියාව ලැබේ.

පළමුවෙන්, ඔබ වෙනස් කරන මුදල සහ ඔබට පරිවර්තනය කිරීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න. ඉන් අනතුරුව, ඔබට පරිවර්තනය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇතුළත් කර ගණනය කරන්න යන්න ක්ලික් කරන්න.

ඔබ දැන සිටියාද?

ෆොරෙක්ස් වෙළඳපොළ පැය 24ම විවෘතව පැවතියද, එය සෑම විටම සක්‍රියව නොපවතියි.

වෙළඳාම් කිරීමට සුදුසුම හෝරා මොනවාද? ෆොරෙක්ස් වෙළඳපොළ විවෘත කරන වේලාවන් සහ අවසන් කරන වේලාවන් ප්‍රධාන වෙළඳපොළ වාර 4ක් මත රඳා පවතී. සරලවම පවසන්නේ නම් ඒ සිඩ්නි, ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝක් ය. මේවාට වෙළඳපොළ විවෘත කිරීමේ සහ අවසන් කිරීමේ නිශ්චිත වේලාවන් පවතින අතර එය ඔබට වෙළඳපොළට අවතීර්ණ වීමට වඩාත්ම සුදුසු වේලාව තීරණය කිරීමට උපකාරී වේ.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.