XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
වත්කම් පන්ති 7ක් - වෙළඳ වේදිකා 10ක් - මූල්‍ය උපකරණ 1000කටත් අධික ප්‍රමාණයක්
XM හි ෆොරෙක්ස්, තනි කොටස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති, සමකොටස් සහ තේමාත්මක (thematic) දර්ශක ට්‍රේඩ් කරන්න.
විස්තරය සහිතව සංකේතය | MT5 සංකේතය | මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (quote currency) | අවම මාජින් ප්‍රතිශතය | Long ස්වැප් අගය (මාජින් මුදල)* |
Short ස්වැප් අගය (මාජින් මුදල)* |
Limit සහ Stop Levels** | |
---|---|---|---|---|---|---|---|
FAANGs 10 Index | FAANGs_10# | 8.50 | 10% | -1.31 | -0.02 | 0 | වැඩිදුරටත් කියවන්න |
China Internet Giants Index | ChinaInternet# | 7.00 | 10% | -0.38 | -0.01 | 0 | වැඩිදුරටත් කියවන්න |
Crypto 10 Index | Crypto_10# | 109.00 | 50% | -10.08 | -10.08 | 0 | වැඩිදුරටත් කියවන්න |
NFT and Blockchain Giants Index | Blockchain&NFT# | 4.00 | 10% | -0.28 | -0.06 | 0 | වැඩිදුරටත් කියවන්න |
Artificial Intelligence Giants US Index | AI_INDX# | 5.00 | 10% | -0.91 | -0.41 | 0 | වැඩිදුරටත් කියවන්න |
Electric Vehicles UST Index | ElectricVehicles# | 2.50 | 10% | -0.19 | 0 | 0 | වැඩිදුරටත් කියවන්න |
සතියේ දිනය 16:40-22:50
දවසේ පැය 24ම, සතියේ දින 7ම
* ස්වැප් අනුපාත ගණනය කරනු ලබන්නේ දර්ශක මුදල්වල අදාළ අන්තර් බැංකු අනුපාතය මත පදනම්වය. Long position වලින් අදාළ අන්තර් බැංකු අනුපාතයට දළ ලාභය (mark-up) එකතු කර අය කරනු ලබන අතර short position සඳහා අනුපාතය හිමි වන අතර දළ ලාභය අඩු වේ. මෙම ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලබන්නේ 00:00ට (GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කරුණාවෙන් සලකන්න) වන අතර මිනිත්තු කිහිපයක් මේ සඳහා ගත විය හැකිය. මෙය දෛනික පදනමකින් අදාළ වේ.
** වත්මන් වෙළඳපොළ මිලකට අපේක්ෂිත (pending) ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.
තේමාත්මක (Thematic) දර්ශක CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය යන ආකාරයට වන අතර ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.
ඔබ CFD හි ට්‍රේඩ් ඉදිරි රැකුම (hedge) කර ඇති විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම්, මාජිනය සෑම විටම 50% වනු ඇත.
AI දර්ශකය: AI දර්ශකය මයික්රොපොසෙසර සහ ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනය ඇතුළුව කෘත්‍රිම බුද්ධි පද්ධතිය තුළ එක්සත් ජනපද සමාගම්වලට නිරාවරණය සපයයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
China Internet: China Internet අන්තර්ජාල වෙළඳපොළෙන් සැලකිය යුතු ආදායමක් ඇති විශාලතම චීන සමාගම් 30 කාර්ය සාධනය ග්‍රහණය කරයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
Crypto 10: Crypto 10 ස්ථාපිත ඩිජිටල් වත්කම් හුවමාරුවලින් මිල ප්රතිලාභ කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කර, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ප්රමුඛ පෙළේ ක්‍රිප්ටො මුදල් දහයේ තථ්‍යකාලීන නිරීක්ෂණය සපයයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
විද්‍යුත් වාහන: විද්‍යුත් වාහන සිය ආදායමෙන් අවම වශයෙන් 50%ක් විදුලි වාහන නිෂ්පාදනයෙන් හෝ අදාළ කොටස් සහ සැපයුම්වලින් ලබාගන්නා එක්සත් ජනපද ලැයිස්තුගත සමාගම් නිරීක්ෂණය කරයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
FAANG 10: FAANG 10: තාක්ෂණික දියුණුවේ සහ වර්ධනයේ අවශ්‍යම කොටස ග්‍රහණය කර ගැනීම සඳහා සමාන සැලකිල්ලකින් යුතු Nasdaq හි ඉහළම ට්‍රේඩ් කිරීම් සපයන සමාගම් 10 නිරූපණය කරයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
Blockchain සහ NFT: Blockchain සහ NFT එක්සත් ජනපද සහ කැනේඩියානු ලැයිස්තුගත සමාගම් හරහා NFT, Blockchain සහ ක්‍රිප්ටො මුදල්හි වර්ධනය වන අංශ වෙත නිරාවරණය සපයයි. තොරතුරු සපයන ලද්දේ BITA විසිනි.
තේමාත්මක (Thematic) දර්ශක මූල්‍ය වෙළඳපොළ තුළ යම් තේමාවක, අංශයක හෝ කර්මාන්තයක කාර්ය සාධනය නිරීක්ෂණය සහ මැනීම සිදු කරයි. මෙම දර්ශක නිර්මාණය කර ඇත්තේ වෙළඳුන්ට සහ ආයෝජකයින්ට නිශ්චිත තේමාවකට හෝ ප්‍රවණතාවකට අදාළ වත්කම්, සමාගම් හෝ ආයෝජන පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා වන අතර එමගින් වෙළඳපොළ තුළ එම තේමාවල සාර්ථකත්වය සහ වර්ධනය මැන බැලීමට ඔවුන්ට ඉඩ සලසයි.
තේමාත්මක (Thematic) දර්ශකවලට තාක්ෂණය, සෞඛ්‍ය ආරක්ෂණය, හරිත බලශක්තිය, විද්‍යුත් වාණිජ්‍ය, ESG මූලධර්ම, සයිබර් ආරක්ෂාව, blockchain සහ පාරිභෝගික අභිමතය ඇතුළුව පුළුල් පරාසයක තේමා ආවරණය කළ හැකිය. සමස්තයක් වශයෙන්, වෙළඳුන්ට සහ ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජන අභිමත සහ ඉදිරි දැක්ම මත පදනම්ව දැනුවත් තීරණ ගැනීමට හැකියාව ලබා දෙමින් තේමාත්මක දර්ශක නිශ්චිත වෙළඳපොළ තේමා හෝ අංශ නිරීක්ෂණය කිරීමට සහ ආයෝජනය කිරීමට ව්‍යූහගත සහ ප්‍රමාණාත්මක මාර්ගයක් සපයයි.
ඔබ ට්‍රේඩ් කිරීමක් රාත්‍රියේ විවෘත තැබීමට අපේක්ෂා කරන්නේ නම් මෙම නිෂ්පාදනය සඳහා වැයවන ගාස්තුව වන්නේ ස්ප්‍රෙඩ් සහ ස්වැප් ගාස්තුව පමණි. වෙනත් සේවා ගාස්තු හෝ අය කිරීම් නොමැත.
සියලු තේමාත්මක (Thematic) දර්ශක, සංඝටකවල මිල චලනයන් නිරීක්ෂණය කිරීමට අමතරව සියලුම මුදල් බෙදාහැරීම් නැවත ආයෝජනය කර ඇති බවට උපකල්පනය කිරීමෙන් සංඝටක සමූහයක කාර්ය සාධනය මනිනු ලබන සම්පූර්ණ ප්රතිලාභ දර්ශක වේ. සම්පූර්ණ ප්රතිලාභ දර්ශක සම්පූර්ණ ලාභාංශ ප්රතිආයෝජනයකින් ගණනය කරන ලද ප්රතිලාභ ස්වරූප ලෙස පවතී.
එබැවින්, තේමාත්මක (Thematic) දර්ශකවල ලාභාංශ ප්රතිආයෝජනයෙන්, සංඝටකයක් ලාභාංශ ගෙවීම හේතුවෙන් පහත වැටීමක් සිදු නොවන අතර තේමාත්මක දර්ශක ලාභාංශ ගැළපුම්වලට යටත් නොවේ.
තේමාත්මක (Thematic) දර්ශක MT5 වෙළඳ වේදිකාවේ පවතී.
තේමාත්මක (Thematic) දර්ශක Ultra Low Standard ගිණුම්හි පවතී.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.