XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
Trading Point of Financial Instruments Ltd බලපත්‍ර අංක 120/10 යටතේ CySEC විසින් බලපත්‍ර ලබා ඇත.
මූල්‍ය ක්ෂේත්රයේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාව වන්නේ අපගේ සේවාදායක අරමුදල්වල ආරක්ෂාවයි.බලපත්‍රලාභී සහ නියාමනය වන මූල්‍ය ආයතනයක් වශයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් අපි අපගේ ව්‍යාපාරය සුරක්ෂිත කරන්නෙමු.
XM එක්සත් රාජධානිය පදනම් කර ගත් සංවිධානයක් වන Investors in People විසින් පිළිගනු ලබන්නේ මිනිසුන්ගේ පූර්ණ ශක්‍යතා හඳුනා ගැනීම සහ පෞද්ගලික සහ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සංවර්ධනය කිරීම සඳහා එය දරන උත්සාහයන් වෙනුවෙන්ය. කාර්ය සාධනය උසස් කොට දැක්වීම සහ ස්ථිරසාරත්වය උපරිම කිරීම සඳහා Investors in People ඔවුන්ගේ අද්විතීය මෙහෙයුම් රාමුව පූරණය කිරීමට නිර්මාණය කර ඇති ප්රත්යක්ෂ වූ මෙවලම් සම්භාරයක් සහ සම්පත් සපයයි. XM මෙම ප්‍රමිතිය දිනා ගැනීම හරහා එය මාර්ගගත වෙළඳාම් ක්ෂේත්රයේ ප්රමුඛ බලවේගයක් බවත් ගුණාත්මක සේවා සහ නිෂ්පාදන සැපයීමට කැපවී සිටින බවත් පෙන්නුම් කරයි.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.