XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ගාස්තු නොමැතිවීම

Neteller, Moneybookers සහ සියලු ප්‍රධාන ණය කාඩ්පත් (VISA, VISA Electron, MasterCard, Maestro සහ China UnionPay ඇතුළුව) මගින් සිදු කරන ගෙවීම් සඳහා සියලුම මුදල් තැන්පතු සහ මුදල් ආපසු ගැනීමේ හුවමාරු ගාස්තු XM විසින් ආවරණය කරයි. ඊට අමතරව, ප්‍රේෂණ මාධ්‍ය හරහා සිදු කෙරෙන USD 200ට වැඩි සියලු තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් ද අපගේ ශුන්‍ය ගාස්තු ප්‍රතිපත්තියේ (zero fees policy) ඇතුළත් වේ.

ක්ෂණිකව මුදල් සැපයීම

ක්‍රෙඩිට් කාඩ් සහ e-wallet ඇතුළු අපගේ සියලු ඉලෙක්ට්‍රොනික තැන්පතු ක්‍රම 100%ක්ම ස්වයංක්‍රීයව සැකසෙන අතර සේවාදායකයින්ගේ ගිණුම්වල ස්වයංක්‍රීයව මුදල් පෙන්නුම් කරනු ලැබේ.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.