XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
XM වෙත සිය මනාපය පළ කළ සේවාදායකයින්ගේ සහාය ඇතිව අපි කැපීපෙනෙන ගෝලීය ෆොරෙක්ස් තැරැව්කරු සහ කැපීපෙනෙන ගෝලීය පාරිභෝගික සේවාව වෙනුවෙන් CFI සම්මාන හිමි කර ගත්තෙමු.
මෙය Capital Finance International Magazine (CFI.co) හි අපගේ 15 වන සහ 16 වන ජයග්‍රහණය සනිටුහන් කරයි.
සෑම වසරකම CFI.co සම්මාන ආයෝජකයින්ගෙන් ඡන්ද දහස් ගණනක් ලබා ගනියි. මෙම ජයග්‍රහණය අප සතු කර ගැනීමට XM වෙත සිය මනාපය පළ කළ සියලු දෙනාට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමු. අපගේ සේවා වැඩිදියුණු කරමින් සියලු සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදන සැකසීමට වන අපගේ කැපවීම සඳහා එය මනා පිටිවහලකි.
අපගේ නවතම වැඩි දියුණු කිරීම් සහ සැපයීම් පිළිබඳ තොරතුරු සඳහා රැඳී සිටින්න!
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.