XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM COPY TRADING

ඔබ ප්‍රතිඵල අත්විඳින අතරතුර
ප්‍රවීණයින්ට ට්‍රේඩ් කිරීම
හැසිරවීමට සලසන්න

අපගේ 100,000 ඉක්මවන සේවාදායකයින් පිරිසක් XM Copy Trading සමග එක් වී ඇති බැවින් ඔබටද සම්බන්ධ විය හැකිය.

*කොන්දේසි අදාළ වේ

Hero Banner Image

පරික්ෂා කරන ලද උපායමාර්ග නොමිලේ පිටපත් කරන්න

උපායමාර්ග කළමනාකරුවන් තෝරා නොමිලේ ඔවුන්ගේ ට්‍රේඩ් පිටපත් කරන්න. ඔවුන් ලාභ උපයන විට ඔබත් ඉන් උපයා ඔබේ ඉපැයීම්වලින් ගෙවීමක් සිදු කරන්න. ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට විවිධ උපායමාර්ග පිටපත් කරන්න.

ඔබේ ට්‍රේඩින් උපායමාර්ගවලින් උපයන්න

ආයෝජකයින්ට ප්‍රතිලාභ ලැබිය හැකි පරික්ෂා කරන ලද උපායමාර්ග ඔබ සතුව ඇත්ද? ඒවා ආයෝජකයින් දහස් ගණනක් අතර බෙදාහැර ලාභයෙන් 50%ක් දක්වා උපයන්න.

ක්‍රමයෙන් විකාශනය වන ප්‍රජාවක සාමාජිකයෙකු වන්න

ඔබේ ට්‍රේඩින් ගැටලුවලට විසඳුම් ලබාගෙන ඔබට ඇති අවස්ථාවන් පරික්ෂා කරන්න. ඔබේ ජාලය පුළුල් කර ගනිමින්, ට්‍රේඩින් පිළිබඳ අදහස් ලබාගෙන මිලියන 10කට අධික වෙළඳ ප්‍රජාවක් සමග එක්වන්න.

4,000කට අධික උපායමාර්ගවලින් පහසුවෙන් තෝරන්න

ඔබට වඩාත් හොඳින් ගැළපෙන උපායමාර්ග සොයා ගැනීමට ස්මාර්ට් ෆිල්ටර භාවිත කරන්න. නොමිලේ මිනිත්තු කිහිපයක් ඇතුළත උපායමාර්ග පිටපත් කරන්න. ඩෙස්ක්ටොප්, iOS හෝ Android යන ඕනෑම ආකාරයකින් දෛනිකව ට්‍රේඩ් 150,000ට වැඩි ගණනක් ක්‍රියාත්මක කරන XM Copy Trading හි වේගය අත්විඳින්න.

ෆොරෙක්ස්

දර්ශක

ඇල්ගොරිතම

වෙළඳ භාණ්ඩ

*කොන්දේසි අදාළ වේ

Copy Trade කරන ආකාරය දැනගන්න

Play icon
Play icon
Copy Trading යනු කුමක්ද?
Play icon
Play icon
XM සමග Copy Trading ආරම්භ කරන්නේ කෙසේද?
Play icon
Play icon
ආයෝජකයින්ට නිවැරදි උපායමාර්ග කළමනාකරු තේරිය හැක්කේ කෙසේද?
Play icon
Play icon
උපායමාර්ග කළමනාකරුවන්ට XM Copy Trading ආරම්භ කිරීම සහ ඉන් වාසි ලැබිය හැක්කේ කෙසේද?

උපායමාර්ග කළමනාකරුවන්
ලාභයේ කොටසක් ලෙස $ මිලියනයකට වැඩියෙන්
උපයා ඇත

XM සමග ට්‍රේඩ් කරන මිලියන 10කට අධික සේවාදායකයින් සහ XM Copy Trading වෙත ලියාපදිංචි වී ඇති ආයෝජකයින් දහස් ගණනක් සමගින් ඔබේ උපායමාර්ග අනුගමනය කිරීමට සූදානම් ආයෝජකයින් බොහෝ පිරිසක් සිටියි. වැදගත්ම කරුණ වන්නේ, ඔබ උපයන ඕනෑම ලාභයක් ක්ෂණිකව ඔබේ ගිණුමට බැරවීමයි.

*කොන්දේසි අදාළ වේ

Manager Mobile Image

පියවර 3කින් ආරම්භ කරන්න

Check Icon

1

ඔබේ ගිණුම සකසා එය සත්‍යාපනය කරන්න

Manager Mobile Image

2

ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු ලෙස ලියාපදිංචිවන්න

Manager Mobile Image

3

සාර්ථක උපායමාර්ග පිටපත් කරන්න එසේ නොමැති නම් ඔබේ උපායමාර්ග බෙදාහරින්න!

*කොන්දේසි අදාළ වේ

නිතර යොමු වන ගැටලු

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

Copy Trading ක්‍රියා කරන්නේ කෙසේද?

ආයෝජකයෙකු වශයෙන්, ඔබ අනුගමනය කළ යුතු උපායමාර්ග තෝරන අතර එක් එක් උපායමාර්ගයේ කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න තීරණය කරයි. උපායමාර්ග සමගින් සිදු කර ඇති හෝ අවසන් කර ඇති ඕනෑම ට්‍රේඩ් කිරීමක් ඔබේ ආයෝජන කළඹේ නිරූපණය කෙරේ. උපායමාර්ග කළමනාකරුවෙකු වශයෙන්, ඔබ ඔබේම උපායමාර්ග සකසන අතර ඒවා ආයෝජක ප්‍රජාව අතර බෙදා හරියි. පසුව ඔබව අනුගමනය කිරීම හරහා ඔවුන් උපයන ඕනෑම ලාභයක් මගින් ඔබ ලාභ උපයයි.

මට උපායමාර්ග කළමනාකරුවෙකු සහ XM හි හවුල්කරුවෙකු විය හැකිද?

ඔව්, ඔබ XM හි හවුල්කරුවෙකු නම්, ඔබට කිසිදු ගැටලුවකින් තොරව ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු විය හැකිය.

Copy Trading නව ආයෝජකයින් සඳහා යෝග්‍යද?

ඔව්, අපගේ copy trading වේදිකාව පරිශීලක හිතකාමී එකක් පමණක් නොව එය නව ආයෝජකයින්ට වැඩි පළපුරුද්දක් සහිත ආයෝජකයින් අනුගමනය කිරීමට අවස්ථාව සලසයි. ඔබේ වෙළඳ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කරමින් ඔබේම උපායමාර්ග සංවර්ධනය කරන අතරතුර මෙය ඔබට නව වෙළඳපොළවලට සම්බන්ධ වීමට ඉඩ ලබාදෙයි.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.