XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මම නෙැබැඳි ප්‍රකාරයෙන් (offline) සිටින විට මගේ විවෘත වෙළඳාම් (open position) සහ ඇණවුම් වැසේද?

නැත, ඔබ නොබැඳි ප්‍රකාරයෙන් සිටින විට, අපි ඔබේ විවෘත වෙළඳාම් හෝ පොරොත්තු ඇණවුම් වැසීම සිදු නොකරන්නෙමු. ඒවා වෙළඳ වේදිකාවේ තිබෙන අතර ඔබ ප්‍රවේශ වන මීළඟ අවස්ථාවේදී දැක ගත හැකිය.

මෙය ඔබ නොබැඳි ප්‍රකාරයෙන් සිටින විට හෝ MT4 හෝ MT5 වෙළඳ වේදිකාවලින් ඉවත් වූ විට අක්‍රිය වන trailing stop හැර අනෙකුත් සියලු ඇණවුම් වර්ග සඳහා අදාළ වේ. ඔබ ඉවත් වූ විට හෝ නොබැඳි ප්‍රකාරයෙන් සිටින විට Expert Advisors ද අක්‍රිය වේ.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.