XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳ වේදිකාව මන්දගාමී නම් කුමක් කළ යුතුද?

වෙළඳ වේදිකාව මන්දගාමී බව ඔබට අවබෝධ වන්නේ නම්, පහත පියවර අනුගමනය කරන්න.

  • වෙළඳ වේදිකාව නැවත ස්ථාපනය කරන්න
  • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරික්ෂා කරන්න
  • වෙළඳ වේදිකාවේ වින්ඩෝස් වැඩි ප්‍රමාණයක් විවෘතව නොපවතින බව සහතික කර ගන්න
  • ඉහත සඳහන් සියල්ලම උත්සාහ කළද වෙළඳ වේදිකාව තවමත් මන්දගාමී නම්, සජීවී චැට් හරහා හෝ sinhalese.support@xm.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කිරීම හරහා අපව සම්බන්ධ කර ගන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.