XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

New Order බටනය අලු පැහැයෙන් පවතින්නේ නම් කුමක් කළ යුතුද?

New Order බටනය අලු පැහැයෙන් පවතින්නේ නම්, පහත කරුණු පරික්ෂා කරන්න.

  • ඔබේ ගිණුම සත්‍යාපනය කර ඇත්තේද යන්න
  • වෙළඳාම් කිරීමට ප්‍රමාණවත් මුදල් ඔබ සතුව ඇත්තේද යන්න
  • ඔබ නිවැරදි උපකරණය මත වෙළඳාම් විවෘත කිරීමට උත්සාහ කරන්නේද යන්න
  • ඔබට තවදුරටත් උපකාරය අවශ්‍ය නම්, සජීවී චැට් හරහා හෝ sinhalese.support@xm.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කිරීම හරහා අපව සම්බන්ධ කර ගන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.