XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට එක් වෙළඳ ගිණුමකට වැඩියෙන් විවෘත කළ හැකිද?

ඔව්, එකම පෞද්ගලික තොරතුරු භාවිත කර ඔබට එකවර සක්‍රිය වෙළඳ ගිණුම් 8ක් දක්වා පවත්වා ගත හැකිය.

අමතර ගිණුමකට ලියාපදිංචි වීම සඳහා, සාමාජික අවකාශයට පිවිසෙන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.