XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ඔබ XM Zero ගිණුම් මත කොමිස් අය කරන්නේද?

ඔව්, XM Zero ගිණුම් මත වෙළඳාම් කරන $100,000කට කොමිස් මුදල වන්නේ $3.5කි.

MT4 වෙළඳ වේදිකාව මත, මෙහෙයුම් දෙක (ආරම්භ කිරීම සහ වැසීම) සඳහාම එකවර කොමිස් ගාස්තුව ඔබේ ගිණුමෙන් අඩු කරනු ලබන්නේ ගනුදෙනුවක් ආරම්භ කරන විටදීය.

MT5 වෙළඳ වේදිකාව මත, ගනුදෙනුවක් ආරම්භ කරන විට සහ අවසන් කරන විට ඔබේ ගිණුමෙන් කොමිස් ගාස්තුව අඩු කරනු ලැබේ.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.