XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ සේවාදායකයේ නම MT4 හි මට සොයා ගත හැක්කේ කොතනකද?

MT4 වෙළඳ වේදිකාව මත ඔබේ සේවාදායකයේ නම සොයා ගැනීමට, පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. "Open an Account" යන්න ක්ලික් කරන්න
  2. 2. නව වින්ඩෝවෙහි "Trading Servers" යන්න මත ක්ලික් කරන්න
  3. 3. "+" සලකුණ තෙක් පහළට ස්ක්‍රෝල් කර "Add New Broker" කොටසෙහි "XM" ලෙස ටයිප් කරන්න
  4. 4. "Scan" යන්න ක්ලික් කර, එය සම්පූර්ණ වූ පසු "Cancel" යන්න ක්ලික් කර වින්ඩෝව වසන්න

දැන්, "File" සහ පසුව "Login To Trading Account" යන්න ක්ලික් කර නැවත පුරනය වීමට උත්සාහ කරන්න. එවිට ඔබට ඔබේ සේවාදායකයේ නම දැක ගත හැකි වනු ඇත.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.