XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

එක් ක්ලික් කිරීමකින් වන වෙළඳාම (one-click trading) යනු කුමක්ද එසේම එය සක්‍රිය කරන්නේ කෙසේද?

එක් ක්ලික් කිරීමකින් වන වෙළඳාම සක්‍රිය කිරීමෙන්, ඔබට එක් කිරීමක් හරහා වෙළඳාම් (positions) විවෘත කළ හැකිය. කෙසේවෙතත්, වෙළඳාම් වැසීම මැනුවල් ආකාරයෙන් සිදු කළ යුතුය.

එක් ක්ලික් කිරීමකින් වන වෙළඳාම සක්‍රිය කිරීම සඳහා, පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඕනෑම ප්‍රස්තාරයක් මත රයිට් ක්ලික් කරන්න
  2. 2. "One Click Trading" තෝරන්න

විකල්පයක් වශයෙන්, Windows පරිගණකවලින් Alt+T ප්‍රෙස් කිරීමෙන් ඔබට එය සක්‍රිය කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.