XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

"Not Enough Money" දෝෂය ඇත්නම් කුමක් කළ යුතුද?

ඔබට "Not Enough Money" දෝෂය ඇත්නම්, සිදු කිරීමට අවශ්‍ය වෙළඳාම ආවරණය කිරීමට ප්‍රමාණවත් මුදල් ඔබේ ගිණුමේ පවතීද යන්න පරික්ෂා කරන්න.

ඔබට අවශ්‍ය නිශ්චිත මුදල සොයා ගැනීමට, අපගේ මාජින් ගණක යන්ත්‍රය භාවිත කරන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.