XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

"No Connection" දෝෂය ඇත්නම් කුමක් කළ යුතුද?

ඔබට "No Connection" දෝෂය ඇතිවීමට බලපාන හේතු කිහිපයක් පවතී:

  • අන්තර්ජාල සම්බන්ධතා ගැටලු
  • ඔබේ පරිගණකයේ ෆයර්වෝල්
  • ඔබේ ප්‍රතිවයිරස මෘදුකාංගය

ප්‍රථමයෙන්ම, ඔබට අනෙකුත් වෙබ් අඩවි වෙත ප්‍රවේශ විය හැකිද යන්න පරික්ෂා කරන්න. ඉන් පසුව, පහත පියවර අනුගමනය කර අන්තර්ජාලයේ වේගය පරික්ෂා කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කරන්න
  2. 2. සේවාදායක ලැයිස්තුව රිෆ්‍රෙෂ් කිරීමට "Rescan Servers" ක්ලික් කරන්න
  3. 3. අපගේ සේවාදායකයන් සමග සන්නිවේදනය කෙතරම් වේගවත් දැයි බැලීමට ඔබේ පින්ග් (මිලි තත්පරවලින් මනිනු ලැබේ) පරික්ෂා කරන්න

ගැටලුව ඔබේ ෆයර්වෝල් හෝ ප්‍රතිවයිරස මෘදුකාංගයට සම්බන්ධ යැයි ඔබ සිතන්නේ නම්, ඔබ භාවිත කරන ටර්මිනලය ඒ දෙක සඳහාම විවර්ජන ලැයිස්තුවට එක් කර ඇති බවට සහතික වන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.