XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට "Common Error" ලෙස පණිවිඩයක් පැමිණෙන්නේ නම් කුමක් කළ යුතුද?

ඔබට "Common Error" ලෙස පණිවිඩයක් පැමිණෙන්නේ නම්, සාමාන්‍යයෙන් කාලයත් සමග මෙම ගැටලුව විසඳෙන බැවින් පසුව නැවත පුරනය වීමට උත්සාහ කරන්න. ගැටලුව ඒ ආකාරයෙන්ම පවතී නම්, ඔබට පහත පියවර උත්හාස කළ හැකිය.

  • ටර්මිනලය වසා නැවත ආරම්භ කිරීම
  • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරික්ෂා කිරීම
  • ඔබේ රවුටරය රීස්ටාර්ට් කිරීම

මින් කිසිවක් තුළින් ඔබේ ගැටලුව නොවිසඳේ නම්, තාවකාලිකව ඔබේ ෆයර්වෝල් සහ ප්‍රතිවයිරස මෘදුකාංගය අක්‍රිය කරන්න. ඉන් අනතුරුව, පහත පියවර අනුගමනය කර සේවාදායකයේ සම්බන්ධතාව රිෆ්‍රෙෂ් කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කරන්න
  2. 2. සේවාදායක ලැයිස්තුව රිෆ්‍රෙෂ් කිරීමට "Rescan Servers" ක්ලික් කරන්න

අවසානයේදී ඔබ තවමත් එම ගැටලුව අත්විඳින්නේ නම්,

  1. 1. ඔබේ ටර්මිනලය අස්ථාපනය (uninstall) කර නැවත ස්ථාපනය කරන්න
  2. 2. නැවත පුරනය වීමට උත්සාහ කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.