XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට අතීත දත්ත නැරඹීම සහ එහි පරාසය වැඩි කිරීම සිදු කළ හැක්කේ කෙසේද?

MT5 සඳහා

MT5 වෙළඳ වේදිකාවෙන් අතීත දත්ත නැරඹීම සඳහා, පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කරන්න
  2. 2. "Market Watch" මත රයිට් ක්ලික් කිරීම හෝ Windows මත Ctrl+U ප්‍රෙස් කිරීම සිදු කරන්න
  3. 3. "Symbols" මත ක්ලික් කර "Bars" හෝ "Ticks" තෝරන්න

MT4 සඳහා

MT4 වෙළඳ වේදිකාවෙන් අතීත දත්ත නැරඹීම සඳහා, පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කර මෙනුවෙන් "Tools" මත ක්ලික් කරන්න
  2. 2. "History Center" තෝරන්න
  3. 3. කැමති උපකරණය සහ කාල රාමුව මත ඩබල් ක්ලික් කරන්න

ඕනෑම වේදිකාවක කැන්ඩ්ල්ස්ටික් පරාසය වැඩි කිරීමට:

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කර මෙනුවෙන් "Tools" මත ක්ලික් කරන්න
  2. 2. "Options" මත ක්ලික් කිරීම හෝ Windows මත Ctrl+O ප්‍රෙස් කිරීම සිදු කරන්න
  3. 3. "Charts" තෝරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.