XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට විවෘත වෙළඳාමක් (open position) හෝ පොරොත්තු ඇණවුමක් (pending order) වෙනස් කිරීම, වැසීම හෝ මකා දැමීම සිදු කළ හැක්කේ කෙසේද?

ඔබේ ඕනෑම විවෘත වෙළඳාමක් වෙනස් කිරීම, වැසීම හෝ මකා දැමීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ වෙළඳ වේදිකාව විවෘත කර "Terminal" වින්ඩෝව වෙත පිවිසෙන්න
  2. 2. "Trade" ටැබය මත ක්ලික් කර ඔබට අවශ්‍ය වෙළඳාම තෝරන්න
  3. 3. ඒ මත රයිට් ක්ලික් කර ඔබට ගැනීමට අවශ්‍ය පියවර තෝරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.