XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

MT4 සහ MT5 Android යෙදුම්වලට පුරනය වන්නේ කෙසේද?

Android සඳහා වන MT5 යෙදුමට පුරනය වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ලියාපදිංචි ක්‍රියාවලියේදී සාදන ලද අනන්‍ය MT5 ID සහ මුරපදය මෙන්ම සපයන ලද සේවාදායකයේ නම භාවිත කරන්න
  2. 2. සාමාජික අවකාශයට පිවිසෙන්න
  3. 3. "දැන් ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න" යන්න මත ක්ලික් කර ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න
  4. 4. අදාළ ලේඛන සපයන්න (අනන්‍යතාව සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම)
  5. 5. "ඔබේ ලේඛන උඩුගත කරන්න" යන්න ප්‍රෙස් කරන්න
  6. 6. ඔබේ Android උපාංගයේ XM MT5 යෙදුම දියත් කරන්න
  7. 7. "Login to an Existing Account" යන්න තෝරන්න
  8. 8. සෙවීමට ඇති කොටසේ "XM" ලෙස ඇතුළත් කරන්න
  9. 9. අනුරූප සේවාදායකය තෝරා ඉදිරියට යන්න
  10. 10. ඔබේ MT5 ID සහ මුරපදය ඇතුළත් කර "Sign In" යන්න ක්ලික් කරන්න

Android සඳහා වන MT4 යෙදුමට පුරනය වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ලියාපදිංචි ක්‍රියාවලියේදී සාදන ලද අනන්‍ය MT4 ID සහ මුරපදය මෙන්ම සපයන ලද සේවාදායකයේ නම භාවිත කරන්න
  2. 2. සාමාජික අවකාශයට පිවිසෙන්න
  3. 3. "දැන් ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න" යන්න මත ක්ලික් කර ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න
  4. 4. අදාළ ලේඛන සපයන්න (අනන්‍යතාව සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම)
  5. 5. "ඔබේ ලේඛන උඩුගත කරන්න" යන්න ප්‍රෙස් කරන්න
  6. 6. ඔබේ Android උපාංගයේ XM MT4 යෙදුම දියත් කරන්න
  7. 7. "Login to an Existing Account" යන්න තෝරන්න
  8. 8. සෙවීමට ඇති කොටසේ "XM" ලෙස ඇතුළත් කරන්න
  9. 9. අනුරූප සේවාදායකය තෝරන්න
  10. 10. ඔබේ MT4 ID සහ මුරපදය ඇතුළත් කර "Sign In" යන්න ක්ලික් කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.