XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ වෙළඳ ඉතිහාසය මත මට වාර්තාවක් නිර්මාණය කළ හැක්කේ කෙසේද?

MT4 සහ MT5 වෙළඳ වේදිකාවල ඔබේ වෙළඳ ඉතිහාසය මත වාර්තාවක් නිර්මාණය කිරීමට, පහත පියවර අනුගමනය කරන්න.

  • MT4 හි "Terminal" වින්ඩෝව වෙත හෝ MT5 හි "Toolbox" වෙත පිවිසෙන්න
  • "Account History" මත රයිට් ක්ලික් කර ඔබේ වාර්තාවට කාල පරාසයක් සැකසීම සඳහා "Custom Period" තෝරන්න
  • එය නැරඹීමට "Save Report" මත රයිට් ක්ලික් කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.