XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ගිණුම් වර්ගයට සම්බන්ධ උපකරණ මගේ වෙළඳ ටර්මිනලයේ සොයා ගන්නේ කෙසේද?

ඔබේ ගිණුම් වර්ගය මත පදනම්ව, අදාළ උපකරණ අනන්‍ය ප්‍රත්‍යයක් සමග ප්‍රදර්ශනය කෙරේ.

ඔබේ ගිණුම් වර්ගයට සුදුසු කුමන උපකරණද යන්න අවබෝධ කර ගැනීම සඳහා කරුණාකර පහතින් දැක්වෙන කරුණු නරඹන්න.

  • Standard ගිණුම: EURUSD හෝ GBPUSD ලෙස ප්‍රත්‍යයක් රහිතව උපකරණ ප්‍රදර්ශනය වේ
  • Micro ගිණුම: EURUSDmicro හෝ GBPUSDmicro ලෙස "micro" යන ප්‍රත්‍යය සමගින් උපකරණ ප්‍රදර්ශනය වේ
  • Zero ගිණුම: EURUSD. හෝ GBPUSD. ලෙස අවසානයේ "." සමගින් උපකරණ ප්‍රදර්ශනය වේ

අදාළ උපකරණ ඔබේ ටර්මිනලයේ දැක ගත නොහැකි නම්, පහතින් දැක්වෙන පියවර අනුගමනය කරන්න.

  1. 1. "Market Watch" වින්ඩෝව මත රයිට් ක්ලික් කරන්න
  2. 2. "Symbols" යන්න තෝරා ඔබට වෙළඳාම් කිරීමට අවශ්‍ය උපකරණ තෝරන්න
  3. 3. "Show" මත ක්ලික් කර පසුව "Market Watch" වින්ඩෝව වසන්න
  4. 4. "Market Watch" වින්ඩෝව මත නැවත රයිට් ක්ලික් කර "Show All" යන්න තෝරන්න

ඔබේ ගිණුම් වර්ගය මත පදනම්ව, අදාළ උපකරණ අනන්‍ය ප්‍රත්‍යයක් සමග ප්‍රදර්ශනය කෙරේ.

ඔබේ ගිණුම් වර්ගයට සුදුසු කුමන උපකරණද යන්න අවබෝධ කර ගැනීම සඳහා කරුණාකර පහතින් දැක්වෙන කරුණු නරඹන්න.

  • Ultra Low Standard ගිණුම: EURUSD# හෝ GBPUSD# ලෙස අවසානයේ "#" සමගින් උපකරණ ප්‍රදර්ශනය වේ
  • Ultra Low Micro ගිණුම: EURUSDm# හෝ GBPUSDm# ලෙස අවසානයේ "m#" සමගින් උපකරණ ප්‍රදර්ශනය වේ
  • Zero ගිණුම: EURUSD. හෝ GBPUSD. ලෙස අවසානයේ "." සමගින් උපකරණ ප්‍රදර්ශනය වේ

අදාළ උපකරණ ඔබේ ටර්මිනලයේ දැක ගත නොහැකි නම්, පහතින් දැක්වෙන පියවර අනුගමනය කරන්න.

  1. 1. "Market Watch" වින්ඩෝව මත රයිට් ක්ලික් කරන්න
  2. 2. "Symbols" යන්න තෝරා ඔබට වෙළඳාම් කිරීමට අවශ්‍ය උපකරණ තෝරන්න
  3. 3. "Show" මත ක්ලික් කර පසුව "Market Watch" වින්ඩෝව වසන්න
  4. 4. "Market Watch" වින්ඩෝව මත නැවත රයිට් ක්ලික් කර "Show All" යන්න තෝරන්න

ටර්මිනලයේ ඔබට දැක ගත හැකි අලු පැහැයෙන් වන සංකේත තෙල් මිල ගණනය කිරීම සඳහා භාවිත කරනු ඇත. මේවා ඔබව ව්‍යාකූල කරන්නේ නම්, ඔබට ඒ මත රයිට් ක්ලික් කර "Hide" යන්න තේරිය හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.