XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ටර්මිනලයට එකවර උපකරණ ප්‍රස්තාර කිහිපයක් එක් කළ හැක්කේ කෙසේද?

ඔබේ ටර්මිනලයට එකවර උපකරණ ප්‍රස්තාර කිහිපයක් එක් කිරීමට පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කර ටූල්බාර් වෙත පිවිසෙන්න
  2. 2. "Arrange Windows as Non-Overlapping" තෝරන්න

විකල්පයක් වශයෙන්, Windows පරිගණකවලින් ඔබට Alt+R ප්‍රෙස් කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.