XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ටර්මිනලයට ප්‍රස්තාර එක් කරන්නේ කෙසේද?

ඔබේ වෙළඳ ටර්මිනලයට ප්‍රස්තාර එක් කිරීමට, පහතින් ඇති පියවර අනුගමනය කරන්න.

  1. 1. "Market Watch" වින්ඩෝවෙහි ඔබට වෙළඳාම් කිරීමට අවශ්‍ය සංකේතය මත රයිට් ක්ලික් කරන්න
  2. 2. "Chart Window" යන්න තෝරන්න

විකල්පයක් වශයෙන් ඔබට chart window වෙතට ඕනෑම සංකේතයක් ගෙනැවිත් දැමීම (drag-and-drop) සිදු කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.