XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

MT4, MT5 සහ XM යෙදුම් මත මට උපකරණයක් එක් කළ හැක්කේ කෙසේද?

MT4 සහ MT5 යෙදුම්

iOS හෝ Android සඳහා වන MT4 හෝ MT5 යෙදුම් මත උපකරණයක් එක් කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. යෙදුම විවෘත කර "Quotes" වෙත පිවිසෙන්න
  2. 2. දකුණු පස ඉහළින් ඇති "+" සලකුණ මත ටැප් කරන්න
  3. 3. ඔබට එක් කිරීමට අවශ්‍ය සංකේතය සොයා ඒ මත ටැප් කරන්න

XM යෙදුම

iOS හෝ Android සඳහා වන XM යෙදුම මත උපකරණයක් එක් කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. යෙදුම විවෘත කර "උපකරණ" වෙත පිවිසෙන්න
  2. 2. ඔබට එක් කිරීමට අවශ්‍ය සංකේතය සොයා ඒ අසලින් ඇති "+" සලකුණ මත ටැප් කරන්න
  3. 3. ඔබට උපකරණය එක් කිරීමට අවශ්‍ය නැරඹුම් ලැයිස්තුව සොයා "+" ටැප් කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.