XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

MT4 සහ MT5 හි ලොග් ගොනුවලට ප්‍රවේශ වන්නේ කෙසේද?

Windows සඳහා වන MT4 සහ MT5

Windows සඳහා වන MT4 සහ MT5 වෙළඳ වේදිකාවල ලොග් ගොනු වෙත ප්‍රවේශ වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ ටර්මිනලය විවෘත කරන්න
  2. 2. ඉහළ මෙනුවෙන් "File" බටනය ක්ලික් කරන්න
  3. 3. "Open Data Folder" තෝරා "Logs" මත ක්ලික් කරන්න
  4. 4. දිස්වන නව වින්ඩෝව තුළ ඇති "xxxxxxxx" නම් ගොනුව පිටපත් කර අප වෙත යොමු කරන්න

Android සහ iOS සඳහා වන MT4 සහ MT5

Android සහ iOS සඳහා වන MT4 සහ MT5 යෙදුම්වල ලොග් ගොනු වෙත ප්‍රවේශ වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ යෙදුම විවෘත කරන්න
  2. 2. "Settings" වෙත ගොස් "Journal" මත ටැප් කරන්න
  3. 3. ලොග් ගොනු සඳහා වන දින පරාසය තෝරා දකුණු පස ඉහළින් ඇති ලියුම් කවරය මත ටැප් කරන්න
  4. 4. මීළඟ තිරය මත "Done" බටනය සක්‍රිය වන තුරු යමක් ටයිප් කරන්න
  5. 5. ඉහළින් ඇති ඊමේල් ලිපිනය ඇතුළත් කර sinhalese.support@xm.com වෙත ගොනුව යොමු කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.