XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

පවතින මිල (spot price) සහ ඉදිරි මිල (futures prices) අතර වෙනස කුමක්ද?

පවතින මිල (spot price) යනු සැනින් මිලදී ගැනීමට හෝ විකිණීමට අපේක්ෂා කරන විට අදාළ වන, උපකරණයක වත්මන් වෙළඳපොළ මිල වේ.

ඉදිරි මිල (futures price) යනු අනාගතයේ යම් අවස්ථාවක උපකරණයක මිලයි. ඉදිරි ගනුදෙනු ගිවිසුම් මගින් ඔබට උපකරණයක අනාගත මිල පිළිබඳ අනුමාන කිරීමට හැකියාව ලබා දෙමින් පෙර තීරණය කරන ලද දිනවල සිදුවන ගෙවීම් සහ බෙදා හැරීම් කල් දැමීමට ඉඩ සලසයි. ඉදිරි ගනුදෙනු, ඉදිරි රැකුම (hedging) සඳහා ද බහුලව භාවිත කරයි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.