XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

අගය පහත වැටීම (slippage) යනු කුමක්ද?

වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් ඇතිවීම (slippage) යනු ඉල්ලුම් කළ මිලට වඩා වෙනස් මිලකින් ඔබේ ඇණවුම ක්‍රියාත්මක කිරීමයි. එය ධනාත්මක හෝ ඍණාත්මක විය හැකිය. ඉන් අදහස් වන්නේ ඔබේ ඇණවුම වඩාත් වාසිදායක මිලකට හෝ වඩාත් අවාසිදායක මිලකට ක්‍රියාත්මක කළ හැකි බවයි.

වෙළඳපොළ මිල ඉක්මනින් වෙනස් විය හැකිය. විශේෂයෙන්ම ඒ ආර්ථික දත්ත නිකුත්කිරීම් අතරතුර වැනි ඉහළ වාෂ්පශීලතාවක් පවතින කාල සීමාවලදීය. ඔබේ ඇණවුම සිදු කිරීම, සැකසීම සහ ක්‍රියාත්මක කිරීම අතර පවතින ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ විට වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් සිදුවීම (slippage) මෙවැනි කාල සීමාවල ඇති වේ.

වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් ඇතිවීමට (slippage) එරෙහිව ඔබේ වෙළඳාම් ආරක්ෂා කිරීමට ඇති එක් ක්‍රමයක් වන්නේ limit orders භාවිත කිරීමයි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.