XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

Trailing stop ඇණවුමක් යනු කුමක්ද?

Trailing stop යනු වෙළඳුන් ඔවුන්ගේ අවදානම් කළමනාකරණ උපාය මාර්ගයේ කොටසක් වශයෙන් බහුලව භාවිත කරන stop loss ඇණවුම් වර්ගයකි. එය සාමාන්‍යයෙන්, long position සඳහා වත්මන් වෙළඳපොළ මිලට පහළින් සහ short position සඳහා වත්මන් වෙළඳපොළ මිලට ඉහළින් ඔබ සඳහන් කරන ප්‍රතිශත මට්ටමකින් පෙර විවෘත කරන ලද වෙළඳාමක් වැසීම සිදු කරයි. ඔබේ position නොසලකා, ඔබේ trailing stop වත්මන් වෙළඳපොළ මිලට වඩාත් සමීපයෙන් සැකසීම සිදු නොකිරීම වඩාත් යෝග්‍ය වේ.

එක් එක් මුදල් යුගලයේ limit සහ stop levels ඇතුළු වැඩිදුර තොරතුරු සඳහා, මෙහි ක්ලික් කරන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.