XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

Take profit ඇණවුමක් යනු කුමක්ද?

Take profit යනු වෙළඳුන් ඔවුන්ගේ අවදානම් කළමනාකරණ උපාය මාර්ගයේ කොටසක් වශයෙන් බහුලව භාවිත කරන ඇණවුම් වර්ගයකි. පසුවට වෙළඳාම ඔබට විරුද්ධව ගමන් කරන අවස්ථාවකදී, උපයා ඇති ඕනෑම මුදලක් ආරක්ෂා කිරීමට ඔබට උපකාරී වෙමින්, එය ඔබ සඳහන් කරන ලාභ මට්ටමකදී පෙර විවෘත කරන ලද වෙළඳාමක් වැසීම සිදු කරයි.

Take profit ලක්ෂ්‍ය සෑමවිටම long position සඳහා වත්මන් ගැනුම් මිලට (bid price) ඉහළින් සහ short position සඳහා වත්මන් විකුණුම් මිලට (ask price) පහළින් සකසනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා අපගේ වීඩියෝ ටියුටෝරියල නරඹන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.