XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

Stop loss ඇණවුමක් යනු කුමක්ද?

Stop loss යනු වෙළඳුන් ඔවුන්ගේ අවදානම් කළමනාකරණ උපාය මාර්ගයේ කොටසක් වශයෙන් බහුලව භාවිත කරන ඇණවුම් වර්ගයකි. වෙළඳපොළ ඔබට විරුද්ධව ගමන් කරන්නේ නම්, වෙළඳාමකට අදාළව සිදු විය හැකි අලාභ සීමා කිරීමට උපකාරී වෙමින් එය පෙර විවෘත කරන ලද වෙළඳාමක් ඔබ සඳහන් කරන මිලකට වසනු ලබයි.

ප්‍රධාන වශයෙන්ම, stop loss යනු ඔබ ඔබේ ඇණවුමකට එක් කරන සීමා ලක්ෂ්‍යයකි. මෙම සීමා ලක්ෂ්‍යයට ළඟා වූ පසු, ඔබේ ඇණවුම ස්වයංක්‍රීයව වැසේ. Stop loss ලක්ෂ්‍ය සෑමවිටම long position සඳහා වත්මන් ගැනුම් මිලට (bid price) පහතින් සහ short position සඳහා වත්මන් විකුණුම් මිලට (ask price) ඉහළින් සකසනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා අපගේ වීඩියෝ ටියුටෝරියල නරඹන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.