XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ප්‍රතිවර්තන කොටස් විභේදනය යනු කුමක්ද?

ප්‍රතිවර්තන කොටස් විභේදනයක්, කොටස් ඒකාබද්ධ කිරීමක් හෝ කොටස් නැවත හැරවීමක් ලෙසද හඳුන්වන අතර ඉන් අදහස් වන්නේ සමාගමක් එහි කොටස් ගණන නිශ්චිත ගුණිතයකින් අඩු කිරීමයි.

වඩාත් පොදු විභේදන අනුපාත වන්නේ 1:2 සහ 1:5 (එකට දෙක සහ එකට පහ) යන ඒවාය. අනුපාතයේ දෙවැනියට දැක්වෙන අංකය කොටස් බෙදෙනු ලබන අගයයි.

XM හි ප්‍රතිවර්තන කොටස් විභේදන සැබෑ කොටස් හුවමාරුවේ මෙන් සලකනු ලැබේ. ඔබේ වෙළඳාමේ (position) ප්‍රමාණය විභේදන අනුපාතය මත පදනම්ව සකස් කෙරෙන අතර ඔබේ වෙළඳාමේ (position) මුළු අගයට බලපෑමක් සිදු නොවේ. එබැවින්, 1:2 ප්‍රතිවර්තන කොටස් විභේදනයක් සිදු වේ නම් සහ ඔබ කොටස් 100ක් දරා සිටියේ නම්, විභේදනයට පසු ඔබට ලැබෙනුයේ 50කි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.