XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

කොටසක් කොටස් හුවමාරුවකින් ඉවත් කළ විට කුමක් සිදු වේද?

කොටසක් ඉවත් කිරීමේදී එය ප්‍රසිදිධියේ වෙළඳාම් කෙරෙන සුරැකුම්පතක් ලෙස කොටස් හුවමාරුවෙන් ඉවත් වේ.

මෙය ස්වේච්ඡාවෙන් හෝ ස්වේච්ඡාවෙන් තොරව සිදු විය හැකි අතර පහතින් දැක්වෙන ආකාරයේ විවිධ හේතු නිසාවෙන් ඇති විය හැකිය.

  • මෙහෙයුම් නතර කිරීම
  • වෙනත් සමාගමක් සමග ඒකාබද්ධ වීම
  • පෞද්ගලීකරණය
  • හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.