XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

"Multiple close by" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

"Multiple close by" යනු එකවර විරුද්ධ position කිහිපයක් වැසීමට ඉඩ සලසන MT4 සහ MT5 වෙළඳ වේදිකා තුළ ඇති ක්‍රියාකාරිත්වයකි.

ඔබට විරුද්ධ ඇණවුම් දෙකක් ඇති අවස්ථාවල, ඔබට එක් ඇණවුමක් වැසීමට අනෙක් ඇණවුම භාවිත කළ හැකි අතර position හි ශුද්ධ වෙනස ඔබ ලාභය හෝ අලාභය වශයෙන් හිමි කර ගනියි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.