XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

Bid සහ ask යනු මොනවාද?

Bid සහ ask යනු මාර්ගගත වෙළඳ වේදිකාවේ ප්‍රදර්ශනය කරන මිල ගණන්ය. Bid යනු ගැනුම්කරුවෙකු කිසියම් උපකරණයකට ගෙවීමට කැමැත්ත පළ කරන ඉහළම මිලයි. Ask (පිරිනැමීම ලෙසද හඳුන්වන) යනු එක් උපකරණයක් සඳහා විකුණුම්කරුවෙකු පිළි ගැනීමට කැමැත්ත පළ කරන අවම මිලයි.

උපකරණයක් මිලදී ගැනීමේදී ask මිල පිළිබඳවත්, විකිණීමේදී bid මිල පිළිබඳවත් අවධානය යොමු කළ යුතුය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.