XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මාජින්, මාජින් මට්ටම (margin level) සහ free margin යනු කුමක්ද?

මාජින් යනු නව position විවෘත කිරීමට හෝ වෙළඳපොළෙහි පවත්නා ඒවා පවත්වා ගෙන යාමට ඔබේ වෙළඳ ගිණුමේ පැවතිය යුතු අවම මුදලයි.

මාජින් මට්ටම (margin level) ගණනය කරනු ලබන්නේ (හිමිකම් කියන මුළු මුදල/මාජිනය) x 100% යන සූත්‍රය භාවිතයෙනි. මෙහි හිමිකම් කියන මුළු මුදල ලෙස අදහස් වන්නේ ඔබේ වෙළඳ ගිණුමේ ශේෂයට විවෘත වෙළඳාම්වලින් (open positions) ලැබෙන ඕනෑම ලාභයක් හෝ අලාභයක් එක් කළ විට හෝ අඩු කළ විට පවතින මුදලයි.

Free margin ලෙස අදහස් කරනු ලබන්නේ ඔබට position විවෘත කිරීමට සහ පවත්වා ගෙන යාමට පවතින මුදලයි. එය ගණනය කරනු ලබන්නේ ඔබ හිමිකම් කියන මුළු මුදලින් මාජිනය අඩු කිරීමෙනි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.