XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳ භාණ්ඩ යනු මොනවාද?

වෙළඳ භාණ්ඩ යනු ඔවුන්ගේ උපයෝගිතා අගය සඳහා මිලදී ගන්නා භෞතික භාණ්ඩ වේ. ඒවා පුළුල් වශයෙන් වර්ග තුනකට බෙදනු ලැබේ:

  • කෘෂිකාර්මික නිෂ්පාදන: ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, සීනි සහ කෝපි
  • ලෝහ: රත්‍රං, රිදී, ප්ලැටිනම් සහ පැලේඩියම්
  • බලශක්ති: බොර තෙල් සහ භූමි වායු

වෙළඳ භාණ්ඩවල මිල තීරණය කරනු ලබන්නේ ඒවා ක්ෂණික බෙදා හැරීම සඳහා වෙළඳාම් කරන ස්ථානීය වෙළඳපොළ (spot market) මගිනි. කෙසේනමුත්, පාදක වූ වත්කම්වල හිමිකාරීත්වය සම්බන්ධ නොවන ගිවිසුම් වන ව්‍යුත්පන්නයන් වෙළඳාමෙන් ඔබට මාර්ගගතව වෙළඳ භාණ්ඩ මත ලාභාපේක්ෂාවෙන් ව්‍යාපාරයෙහි යෙදිය හැකිය.

ගිණුමක් විවෘත කර අදම වෙළඳ භාණ්ඩ වෙළඳාම ආරම්භ කරන්න!

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.