XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මම W-8BEN පෝරමය සම්පූර්ණ කළ යුත්තේ ඇයි?

W-8BEN පෝරමය සම්පූර්ණ කිරීමෙන් එක්සත් ජනපදය ඔබේ පදිංචි රට සමග අත්සන් කර ඇති ඕනෑම ගිවිසුකමට අදාළ බදු අනුපාතය; එනම් බොහෝ විට අඩු බදු අනුපාතයක් යෙදීමට අපට ඉඩ සලසයි.

ඉල්ලීම් කරන ලද කාල පරාසය ඇතුළත පෝරමය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම, ඕනෑම බහුපාර්ශ්වික ගිවිසුමක් නොසලකා, එක්සත් ජනපද කොටස්වලින් ඔබේ ලාභාංශ ඉපැයීම් සඳහා 30%ක රැඳවුම් බද්දක් යෙදීමට හේතු විය හැකිය. එය ඔබේ වෙළඳ ගිණුමට සීමාවන් යෙදීමටද හේතු විය හැකිය.

W-8BEN පෝරමය සම්පූර්ණ කිරීමට මෙහි ක්ලික් කරන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.