XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ඔබ වෙළඳාම් සඳහා ස්වැප් යොදවන්නේද?

ඔව්, ඇතැම් ගිණුම් වර්ග සඳහා ඔබ රාත්‍රියෙහි පවත්වා ගෙන යනු ලබන වෙළඳාම් මත ස්වැප් උපයා ගනු ලැබීම හෝ ස්වැප් අය කර ගැනීම සිදු වේ. කෙසේනමුත්, ඔබට ස්වැප් සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති නම්, සෑම විටම අපගේ Ultra Low ගිණුම උත්සාහ කළ හැකිය. එය ඇතැම් උපකරණ ස්වැප් රහිතව වෙළඳාම් කිරීමට ඉඩ සලසයි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.