XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මා සහභාගී වූ වෙබිනාර් සඳහා ඔබ සටහන් සපයන්නේද?

ඔව්, සාමාන්‍යයෙන් සැසිය අවසන් වී පැයක පමණ කාලයකින් පසු වෙබිනාර්වලට අදාළ සටහන් ඊමේල් හරහා ඔබට යොමු කරනු ඇත.

කෙසේනමුත්, අපි සියලු වෙබිනාර් සඳහා සටහන් ලබා නොදෙන්නෙමු. එසේම සටහන් ලබා දෙන වෙබිනාර්වලදී, ඔබ ඒ සඳහා සැබවින්ම සහභාගී වී ඇත්නම් පමණක් ඔබට සටහන් ලැබෙනු ඇත.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.