XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මා දැනටමත් ලියාපදිංචි වී ඇති වෙබිනාර් එකක් සඳහා සහභාගී වන්නේ කෙසේද?

ඔබ දැනටමත් වෙබිනාර් එකක් සඳහා ලියාපදිංචි වී ඇත්නම්, අපි ඔබට උපදෙස් සහිත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් යොමු කර ඇත්තෙමු. වෙබිනාර් පැවැත්වෙන දිනයේදී ඒ සඳහා සම්බන්ධ වීමට භාවිත කළ හැකි සබැඳියක්ද එම ඊමේල් පණිවිඩයේ ඇතුළත් වෙයි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.