XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මම මගේ VPS සම්බන්ධ කරන්නේ කෙසේද?

ඔබේ VPS සම්බන්ධ කිරීම සඳහා, අපි ඔබට යොමු කර ඇති පිළිගැනීමේ ඊමේල් පණිවිඩයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

එම ඊමේල් පණිවිඩය ඔබ සතුව නොමැති නම්, කරුණාකර උපකාරය සඳහා අපව සම්බන්ධ කර ගන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.