XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

CFD වෙළඳාම් කිරීමේදී මට ලාභය ගණනය කළ හැක්කේ කෙසේද?

ඔබේ long CFD වෙළඳාමක ලාභය ගණනය කිරීමට ඔබට (වැසීමේ මිල - ආරම්භක මිල) x ලොට් x ගිවිසුමේ ප්‍රමාණය යන සූත්‍රය භාවිත කළ හැකිය.

ලොට් ප්‍රමාණය එක් එක් CFD උපකරණයෙන් වෙනස් වෙයි. වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.