XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට ලාභය ගණනය කළ හැක්කේ කෙසේද?

ඔබට long position හි ලාභය (වැසීමේ මිල - ආරම්භක මිල) x ගිවිසුමේ ප්‍රමාණය x ලොට් යන සූත්‍රය භාවිතයෙන් ගණනය කළ හැකිය.

මෙය වඩාත් හොඳින් විස්තර කරන නිදසුනක් සලකා බලමු. ඒකක 100,000ක ගිවිසුම් ප්‍රමාණයකට ඔබ EURUSD ලොට් 0.1ක් මිලදී ගත් බව උපකල්පනය කරන්න. වෙළඳාමේ ආරම්භක මිල 1.29887 වූ අතර වැසුම් මිල 1.29906 විය.

ලාභය සෑම විටම යුගලයේ quote currency වලින් ගණනය කරන බැවින්, මෙම වෙළඳාම සඳහා ලාභය (1.29906 - 1.29887) x 100,000 x 0.01 = USD 0.19 ලෙස ගණනය කරනු ලැබේ.

ඔබේ වෙළඳාමේ පරිමාව වෙනස් වන සහ ලාභය ඉතා අඩු අගයක් ගන්නා අවස්ථාවලදී, පද්ධතිය විසින් එය 0ට අඩු කරන බැවින් එය ඔබේ ගිණුමේ සඳහන් නොවිය හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.